Tumgik
#විමල් වීරවංශ
deepalsworld · 2 months
Video
youtube
විමල් වීරවංශ මහතාගේ අවධානය පිණිස / 2024 presidential election
0 notes
lankanewscolumn · 2 years
Text
ක‍්‍රිඩා ඇමති දසුන් ශානකට නවක වදය දීලා.
‘ක්‍රීඩා අමාත්‍යවරයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ගෙන්වාගෙන මාධ්‍ය ඉදිරියේ විවිධ උපදෙස් දෙනවා; අඩුපාඩු විමසනවා; වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දෙනවා. ඒක හරියට ‘නවක වදය දීම’ වැනි දෙයක්. එහෙම කළාම වෙන්නේ ක්‍රිකට් නායකයාගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක හැදෙන එක නොවෙයි, ඔහු බින්දුවටම වැටෙන එක’ බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි. මහනුවර ශ්‍රී…
View On WordPress
0 notes
colombonow · 2 years
Text
විමල් , හේෂා චමින්ද සහ මුහීඩ් මැගසින් බන්ධනාගාරය වෙත යයි
විමල් , හේෂා චමින්ද සහ මුහීඩ් මැගසින් බන්ධනාගාරය වෙත යයි
කෝටි ගණනක මුදල් වංචා කළ තිලිනි ප්‍රියමාලි සහ ඉසුරු බන්ඩාර මේ වනවිට සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය . ඉසුරු බැලීමට අද විශේෂ අමුත්තන් තිදෙනෙක් බන්ධනාගාරය වෙත ආහ. විමල් වීරවංශ , හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි, එම විශේෂ පුද්ගලයන් විය. විමල් , හේෂා චමින්ද සොරෙක් බැලීමට මැගසින් යන අතරතුර, දේශපාලන සිරකරුවන් වන වන ලක්ෂ්මන් කුරේ සහ මොහොමඩ් ෆසල් බැලීමට ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරී මුහිඩ් ජීරාන්…
Tumblr media
View On WordPress
0 notes
wanninayaka · 3 years
Text
නැත්ත වෙනුවට ඇත්ත - විමල් වීරවංශ
නැත්ත වෙනුවට ඇත්ත – විමල් වීරවංශ
විමල් වීරවංශගේ “නැත්ත වෙනුවට ඇත්ත” කියවීමට ලැබුණා. මේක උසාවි නියෝගයක් මත අලෙවිය තහනම් වුවත් තහනම් කළ අලුතම මට හමුවූයේ සලාකා එක ළඟ පොත් විකුණන මනුස්සයකුගෙන්. මේක කියවීමෙන් මම නීතිය කඩ කළාද දන්නෙත් නැහැ. පොතේ තියෙන්නේ වීරවංශ 2008දී ජවිපෙන් අයින් කළ විගසම වගේ හදීසියේ සංස්කරණය කළ ලිපි කිහිපයක් සමග ඔහු ජවිපෙත් සමග විරසකයක් වීමට හේතු වූ කරුණුයි. මමත් හිතන්නේ නම් වීරවංශ ඒ වෙලාවේ දරපු මතය හරි කියලයි.…
Tumblr media
View On WordPress
0 notes
etthawitthi · 6 years
Text
ටිල්වින්ට කෝටියක වන්දි ගෙවන්නැයි විමල්ට අධිකරණ නියෝග
ටිල්වින්ට කෝටියක වන්දි ගෙවන්නැයි විමල්ට අධිකරණ නියෝග
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට නියෝග කර තිඛෙනවා.
ඒ ජනතා විමුක්ති පෙරමුණට බුද්ධිමය දේපළ අයිතිය හිමි කරුණු යොදාගනිමින් නැත්ත වෙනුවට ඇත්ත ලෙස කෘතියක් රචනා කල බවට වන චෝදනාවට අදාළවයි.
විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලමිනුයි මෙම නඩුව පවරා තිබුණේ.
ඇත්ත විත්ති– ඇත්ත…
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
විමල්ගෙන් නව සන්ධානයක්
ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කල බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඉදිරි දේශපාලනය අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බවද ඔහු පැවසීය. ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයින්ගේ සාකච්චාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය “ඉදිරියේදී එන ‍දේශපාලන අභියෝග ජයගන්න, ඉදිරියේදී අපේ පක්ෂ එකමුතුවෙන් නිත්‍යානුකූල සන්ධානයක් පිහිටුවීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම රටේ මේ…
Tumblr media
View On WordPress
0 notes
janayugaya · 4 years
Photo
Tumblr media
කැබිනට් එක වළදැමීම හෝ ආදාහනය පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවෙයි – විමල් කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පවසයි.
0 notes
indrajithb · 4 years
Text
මොළේ පෑදුණු හිටපු ජෙප්පෝ
=================
🔺දිලිත් ජයවීර :
පන්ති පහට ද සහභාගි වූ හිටපු ජෙප්පෙකි. පක්ෂය වෙනුවෙන් පෝස්ටර් පවා ද ඇඳ ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් හබරාදුවේ අහිංසක ගුරුවරයෙකු මරා දැමීම නිසා ඇතිවුණ කලකිරීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් වූවෙකි. වර්තමානයේ ව්‍යාපාර 42 කට පමණ හිමිකම් ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මොහු, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යනු තමන්ටත් වඩා හොඳ ව්‍යාපාරිකයෙකු බව ප්‍රසිද්ධියේ පැවසීය.
🔺විමල් වීරවංශ :
ජනතා විමුක්ති පෙරමුණේ ස්වර්ණමය යුගය මොහු ඉවත් වීමත් සමග අවසන් විය. පක්ෂය NGO සහ විදෙස් තානාපතිවරුන් ගේ ගුබ්බෑයමක් බවට පත් වී ඇති බව වටහාගත් පසු එයින් ඉවත් වී එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වීම නිසා යුද්ධය අතරමග නවත්වා දමා ආණ්ඩුව පෙරලන්නට ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහය ව්‍යවර්ථ විය. ජනතා විමුක්ති පෙරමුණ මුළු දිවයිනෙන්ම ගන්නා ඡන්ද සංඛ්‍යාවට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මොහු කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගනී. ජෙප්පන් ගේ මූලග්ගින්න තදවීමට මොහුගේ නම ඇසීම පමණක් ප්‍රමාණවත්‍ ය.
🔺නන්දන ගුණතිලක
" හක්කේ ලෙනින් බොක්කේ රනිල්" න්‍යාය ජනතාවගෙන් වසන්කිරීම අසීරු බව ප්‍රථමයෙන් වටහා ගත්තේ මොහුය. 1999 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයා මොහුය. වරෙක එක්සත් ජනතා නිදහස් සං��ිධානයත්, වරෙක ජාතික නිදහස් පෙරමුණත් නියෝජනය කළ මොහු ගේ අවසන් නවාතැන වූයේ එක්සත් ජාතික පක්ෂය වන අතර මෙවර එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තරඟ කරන අපේක්ෂකයෙකු ද වේ.
🔺උවිඳු විජේවීර :
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ‍රෝහණ විජේවීර ගේ පුත්‍රයා ය. වැඩිහිටියෙකු වු පසු ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ මතවාදීව සම්බන්ධ වූවත් පසුකලෙක එහි සිටින්නේ තම මවට නිවසක් සෑදීමට එකතු කළ මුදලුත් කොල්ල කෑ තක්කඩීන් පිරිසක් බව වටහාගෙන ඔවුන් සමග ඇති ගණුදෙනු නවතා දැමුවේය. වර්තමානයේ බෞද්ධ දර්ශනය පිළිබඳව දැඩි විශ්වාසයක් ඇතිව ජාතික චින්තනයක් පිළිබඳව කතා කරන මොහුට නිරාගමික ජෙප්පන් වෛර කරයි.
🔺සෝමවංශ අමරසිංහ :
71 කැරැල්ලට සහභාගි වී සිරගත වූ මොහු ජනතා විමුක්ති පෙරමුණ අසීරු අඩියක වැටී තිබියදී 1990 සිට 2014 දක්වා එයට නායකත්වය දී පක්ෂය රැකගත්තේ ය. පසුව විමල් වීරවංශ හා එක්වූ මොහු ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් හය දෙනා ගේ කල්ලියේ සියලු තක්කඩිකම් හෙළි කළ නිසා ඔවුන් ගේ දැඩි වෛරයයට පාත්‍ර වූ අතර හයදෙනා ගේ කල්ලිය මොහුව හැඳින්වූයේ පිස්සෙකු ලෙසය. වර්තමානයේ ඉතා ජනප්‍රිය ‍" රතු අලි පැටවු " සංකල්පය මුල්වරට හඳුන්වා දුන්නේ මොහුය.
🔺ජී.අයි.ඩී ධර්මසේකර (අනගාරික ධර්මසේකර) :
71 කැරැල්ලට ප්‍රමුඛත්වය ගත් හිටපු ජෙප්පෙකි. ජ.වි.පෙ විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට කළ පහර දීමට ද මොහු සහභාගි වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් හේතුවෙන් අත්අඩංගුවට පත්වී සිරදඬුවම් ද විඳ ඇත. සමාජවාදී විප්ලවයක ඇති නිෂ්ඵල බව වටහා ගත් ඔහු වර්තමානයේ බුදු දහමට නැඹුරු වී ආධ්‍යාත්මික විප්ලවයක යෙදෙන්නට අනගාරික ජීවිතයක් ගතකරමින් කල්ගත කරයි. බෞද්ධ විරෝධී සුහුඹුල් ජෙප්පන් මොහුව අසා ඇත්දයි සැකසහිත ය.
🔺මහාචාර්‍ය අතුල සුමතිපාල :
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ වෛද්‍යවරයා ලෙස සේවය කළ හිටපු ජෙප්පෙකි. එංගලන්තයේ කීල් විශ්ව විද්‍යාලයට සම්බන්ධිත මහාචාර්යවරයෙකු වන මොහු විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියා කලාපය නිර්දය ලෙස විවේචනය කරන මොහු විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණට සහය දෙන්නෙකි. මොහු අනුර කුමාර දිසානායකව හඳුන්වන්නේ " අමු තකතීරුවෙක් " ලෙසය.
🔺රෝහිත මුණසිංහ :
ක්‍රියාකාරී ජෙප්පෙකු ලෙස වසර 16 ක් පමණ කටයුතු කළ මොහු ලේඛකයෙකි. වර්තමානයේ ප්‍රංශයේ ජීවත් වේ. ජනතා විමුක්ති පෙරමුණේ නිරුවත හෙළිදරව් කරමින් ලියූ " ජ.වි.පෙ ඇතුළත සහ පිටත" කෘතිය නිසා ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසීය. ඔහු වර්තමාන ජෙප්පන් හඳුන්වන්නේ " විප්ලවවාදී ඩමි " ලෙසය.
🔺වෛද්‍ය වසන්ත බණ්ඩාර :
ලයනල් බෝපගේ සහ සෝමවංශ අමරසිංහ සමග එකව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කළ මොහු රෝහණ විජේවීර සමග සෘජු සම්බන්ධකම් පැවැත් වූවෙකි. විජේවීර ගේ බිරිඳ ගේ සහ දරුවන් ගේ දන්ත වෛද්‍යවරයා ද විය. පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණේ තක්කඩිකම් වටහාගත් මොහු දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය හා එක්විය. ජාතික චින්තනය හා බුදු දහම පිළිබඳව සැබෑ ඇල්මකින් ක්‍රියාකරන මොහු ජෙප්පන් ගේ රෙදි ගැලවූවෙකි.
🔺ක්‍රිශ්මාල් වර්ණසූරිය :
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි අපේක්ෂකයෙකි. වෘත්තියෙන් නීතිඥයෙකි. මොහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙනුවෙන් නඩුවලට ද පෙනී සිටියේය. මොහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට ලැබුණු අවස්ථාව 6 දෙනාගේ කල්ලිය කොල්ල කෑවෝය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මොහු එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරයි.
මේ මාගේ මතකයට එන මොළේ පෑදුණු හිටපු ජෙප්පන් කීපදෙනෙකි. පෑදෙන්නට මොළයක් නැති නිරාගමික, කුහක, ඩොලර් කුක්කන් රැළ ඉතිරිව ඇති 6 දෙනාගේ කල්ලිය රැකගැනීමට කඹුරමින් සිටී.
=================
සොනාල ගුණවර්ධන
Tumblr media
0 notes
sllpmawanella-blog · 5 years
Photo
Tumblr media
වැඩ කරන රටක් ගොඩනගන්නට අවැසි පදනම සපයන්නට, අද දින පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලය මෙසේයි. 1) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා - ආරක්ෂක, මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය 2) නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය 3) අරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය 4) දිනේෂ් ගුණවර්ධන - විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය 5) ඩග්ලස් දේවානන්ද - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය 6) පවිත්‍රා දේවී වන්නිආරච්චි - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා. 7) බන්දුල ගුණවර්ධන - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය 8 ) ජනක බණ්ඩාර තෙන්නකෝන් - රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පාලන සහ පළාත් සභා අමාත්‍ය 9) චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුභසාධන අමාත්‍ය 10) ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය 11) ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග හා මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු කටයුතු අමාත්‍ය 12) විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය 13) මහින්ද අමරවීර - මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය 14) එම් එස් චන්ද්‍රසේන - පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය 15) රමේෂ් පතිරණ - වැවිලිකර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය 16) ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය Providing the foundation towards and efficient country, the new Cabinet appointed today; 1. Mahinda Rajapaksa Prime Minister - Minister of Defense, Public Security and Law and Order, Finance, Economic and Policy Development, Buddha Sasana and Religious Affairs, Urban Development, Water Supply and Housing 2. Nimal Siripala de Silva - Minister of Justice, Human Rights and Law Reforms 3. Arumugam Thondaman - Minister of Community Empowerment and Estate Infrastructure Development 4. Dinesh Gunawardena - Minister of Foreign Relations, Skills Development, Employment and Labor Relations 5. Douglas Devananda - Fis (at Mawanella Town, Sri Lanka) https://www.instagram.com/p/B5KE8v_lG2m/?igshid=12zjn9jaefqj8
0 notes
lankanewscolumn · 2 years
Text
විමලුත් සර්වපාක්ෂික ආණ්ඩුවට යයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි. එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය. මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවත් විමල් වීරවංශ  එක්වන බව දන්වා ඇති බවත් ඔහු පැවසීය. ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්…
Tumblr media
View On WordPress
0 notes
osobypostacieludzie · 6 years
Photo
Tumblr media
Wimal Weerawansa ( Weerasangilige Wimal Weerawansa, විමල් වීරවංශ ) - jest politykiem ze Sri Lanki, członkiem parlamentu i przywódcą Narodowego Frontu Wolności (NFF), członkiem United People's Freedom Alliance (UPFA). Był ministrem budownictwa i mieszkalnictwa od 2010 do 2015. Weerawansa urodził się 7 marca 1965 roku. Jest synem Weerasangilige Podineris, nauczyciela tańca i zawodowego muzyka oraz Wadachcharige Salie. Weerawansa ma jednego brata (Saratha Weerawansa) i trzy siostry (Weerasangilige Sumanawathie, Chandani Weerawansa i Nilani Weerawansa). Weerawansa kształcił się w Tissa Central College w Kalutarze, gdzie grał w szkolnej drużynie krykieta. Weerawansa zdał osiem poziomów GCE O i zaczął studiować poziom GCE A, ale został wydalony za nie uczęszczanie na zajęcia. Weerawansa jest mężem Ranasinghe Mudiyanselage Shirsha Udayanthi (Sashi). Mają syna (Wibhuthi Wishwajith Weerawansa) i córkę (Wimasha Wishwadari). Weerawansa dołączył do Janatha Vimukthi Peramuna (JVP) podczas swojego drugiego powstania i pisał artykuły w Lakdiva i Hiru, czasopismach pro-JVP. Był znany z różnych pseudonimów, w tym Wimalasiri Gamlath i Wanshanatha. Był prezydentem Ludowego Ruchu na rzecz Wolności (Nidahasa Udesa Janatha Viyaparaya), sekretarzem propagandy i członkiem Biura Politycznego JVP. We wczesnych latach politycznych Weerawansa był pod wpływem socjalizmu i nie lubił nacjonalizmu tak samo jak kapitalizmu. Oskarżył nawet ultra-nacjonalistyczny Narodowy Ruch przeciwko Terroryzmowi (NMAT) o zorganizowanie zamachu stanu. Jednak wraz z upływem czasu uwaga Weerawansa i JVP odsunęła się od marksizmu i skierowała się w stronę syngaleskiego nacjonalizmu. Weerawansa był jednym z kandydatów Sri Lanki Progressive Front (front JVP) w Colombo District w wyborach parlamentarnych w 1994 roku, ale SLPF nie udało się zdobyć żadnych miejsc w okręgu. Zakwestionował wybory samorządowe w 1997 r. jako kandydata JVP i został wybrany do Rady Miejskiej w Kolombo. Zakwestionował wybory do Rady Prowincjalnej w 1999 r. jako jednego z kandydatów JVP w Dystrykcie Colombo i jako głównego kandydata JVP, ale nie udało mu się uzyskać wyboru. JVP wyznaczyło jednak Weerawansa na Western Provincial Council. Weerawansa zakwestionował wybory parlamentarne w 2000 r. jako jeden z kandydatów JVP w okręgu Colombo. Został wybrany i wstąpił do Parlamentu. Został ponownie wybrany w wyborach parlamentarnych w 2001 r. Weerawansa odegrał kluczową rolę w opozycji JVP wobec planów decentralizacji prezydenta Chandrika Kumaratungi, a Norweg ułatwił rozmowy pokojowe z wojowniczymi Tygrysami Wyzwolenia Tamilskiego Eelam. W dniu 20 stycznia 2004 r. Partia Wolności Sri Lanka (SLFP) i JVP utworzyły United People's Freedom Alliance (UPFA). Weerawansa był jednym z kandydatów UPFA w okręgu Colombo podczas wyborów parlamentarnych w 2004 roku i został ponownie wybrany. W czerwcu 2005 r. JVP opuścił rząd UPFA. Weerawansa był generalnym sekretarzem Patriotycznego Ruchu Narodowego (PNM). Weerancaa wypadł z kierownictwa JVP i został zawieszony w partii w marcu 2008 r., oskarżony o korupcję, szpiegostwo i sprawy pozamałżeńskie. W maju 2008 r. kilku dysydentów posłów JVP kierowanych przez Weerawansę utworzyło Front Wolności Narodowej (NFF) (Jathika Nidahas Peramuna). NFF przystąpiły do ​​rządu UPFA w grudniu 2008 r. Weerawansa został ponownie wybrany podczas wyborów parlamentarnych w 2010 r. Po wyborach został mianowany ministrem budownictwa, usług inżynieryjnych, mieszkalnictwa i wspólnych udogodnień. Stracił on pozycję ministerialną po wyborach prezydenckich w styczniu 2015 r. Został ponownie wybrany w wyborach parlamentarnych w sierpniu 2015 r. Weerawansa był zaangażowany w wiele kontrowersji podczas swojej kariery. W 2006 roku został oskarżony o molestowanie seksualne 24-letniej kobiety pracującej w państwowym Lake House. W dniu 8 lipca 2010 r. Weerawansa rozpoczął strajk głodowy poza biurem Organizacji Narodów Zjednoczonych w Kolombo, by zaprotestować przeciwko powołaniu panelu ekspertów ds. Odpowiedzialności na Sri Lance przez Sekretarza Generalnego Organizacji Narodów Zjednoczonych Ban Ki-moona. Mimo obietnicy "szybkiej do śmierci" strajk głodowy Weerawansa trwał tylko do 10 lipca 2010 r. i był postrzegany jako chwyt reklamowy. W marcu 2012 r. Weerawansa wezwała Sri Lanki do bojkotowania amerykańskich produktów, takich jak Coca-Cola, Pepsi, KFC, McDonald's, Google i Gmail, jako protest przeciwko rządowi USA sponsorującemu rezolucję w sprawie Sri Lanki na forum Rady Praw Człowieka ONZ. Po zmianie rządu w styczniu 2015 r. policja rozpoczęła dochodzenie w sprawie żony Weerawansa, Shashi, w związku z zarzutami o sfałszowanie oficjalnych dokumentów w celu uzyskania paszportu dyplomatycznego. Zespół badający działalność ministerstwa budownictwa mieszkaniowego podczas ministerstwa Weerwabdy odkrył nieprawidłowości finansowe i szalony nepotyzm. Weerawansa był badany przez Wydział ds. Przestępstw Finansowych (FCID) w kwestii tego, w jaki sposób kilku jego krewnych uzyskało domy budowane przez rząd znacznie poniżej cen rynkowych. Weerawansa został aresztowany na międzynarodowym lotnisku w Bandaranaike w dniu 23 października 2015 r. z powodu rozbieżności w paszporcie. Po przesłuchaniu go przez Departament Śledczy Kryminalisty został wyprodukowany przed Sądem Magistratu w Negombo i zwolniony za kaucją. Weerawana został aresztowany przez policyjny Wydział ds. Przestępstw Finansowych Przestępstw Finansowych (FCID) za oskarżenia o nadużycie pojazdów rządowych w dniu 10 stycznia 2017 r. Wnioski o zwolnienie za kaucją Weerawansa zostały odrzucone kilka razy. Gdy był w areszcie, Weerawansa rozpoczęła strajk głodowy, żądając od rządu zemsty politycznej. Strajk głodowy został odwołany po ośmiu dniach na prośby Therasa z rozdziałów Malwathu i Asgiri oraz innych polityków. Weerawansa został zwolniony za kaucją 7 kwietnia 2017 r. Weerawansa został oskarżony o szerzenie komunalizmu. Weerawansa poprosił społeczeństwo o wystosowanie protestu Czarnej Flagi, by sprzeciwić się premierowi Indii Narendrze Modiowi podczas jego wizyty na Sri Lance w maju 2017 r. W październiku 2017 r. Weerwawansa zagroził zbombardowaniem parlamentu, jeśli nowa konstytucja zostanie zatwierdzona przez parlament. Zagrożenia nazwano "wielkim zagrożeniem dla przetrwania demokracji parlamentarnej i bezpieczeństwa przedstawicieli ludu" przez parlamentarną komisję marszałkowską. Kilku członków NFF również skrytykowało Weerawansa i twierdziło, że groźby to osobiste poglądy Weerawansa.
0 notes
theceylon-blog · 5 years
Text
රිෂාඩ් සතොස වාහන ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිතා කරා විමල් කියයි
රිෂාඩ් සතොස වාහන ත්‍රස්ත ක්‍රියා සඳහා භාවිතා කරා විමල් කියයි
රිෂාඩ් බදුර්ඩීන් හිටපු අමාත්‍යවරයා ත්‍රස්ත ක්‍රියා සඳහා සතොස ආයතනයේ වාහන රැසක් භාවිත කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරයි.
අද (12) පිටකෝට්ටේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ පැවසීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
View On WordPress
0 notes
etthawitthi · 6 years
Text
මැතිසබේට පොලීසිය විලසින් ආවේ පිටස්තරයින් දැයි ආණ්ඩුවට සැකයක්
මැතිසබේට පොලීසිය විලසින් ආවේ පිටස්තරයින් දැයි ආණ්ඩුවට සැකයක්
පාර්ලිමේන්තු සභා ගැබට පසුගියදා පොලීසිය කැදවූ අවස්ථාවේ පාර්ලිමේන්තු පොලීසියේ සේවය නොකරන හා නිල ඇදුම් ඇදගත් පොලීසියේ නොවන අයද පැමිණි බවට සැකයක් ඇතැයි නිවාස හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ අංශවලින් නිල ඉල්ලීමක් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තුවේ සේවය නොකරන පොලිස් නිලධාරීන් පවා සභාවට ඇතුළුවීම වරදක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
බලය රැකගන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන දෙකක් දීලා
ආණ්ඩුවේ බලය රැකගැනීමට මන්ත්‍රීවරුන්ට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා දී ඇමති නනතුරු දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර චොදනා කරයි. ඔහු අද (19) පාර්ලිමේන්තුවේ සිය අදහස් දැක්වීමකදි මේ බව පැවසීය. &අපි දැක්කා පහුගිය දිනක විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා එතුමාගේ මන්ත්‍රීවරු ඩැහැගන්න ගෙවල්වලට ගියා කියලා. ඇමතිකම්, මුදල් පිලිබඳ ගණුදෙනු වුනා කියලා අපිට පැහැදිලි තොරතුරු…
Tumblr media
View On WordPress
0 notes
welikumbura · 6 years
Text
මේ ‍‍වෙද්දී විමල් වීරවංශ පාර්ශවයේ බයියෝ ලස්සන කතාවක් කියනවා. අපි අකමැති රෝහන විජේවීරගේ ජවිපේට නෙමෙයි අනුර කුමාරගේ ජවිපේට කියලා.
  මම හිතන්නේ ඒක ඇත්තටම බොක්කෙන් කියන කතාවක්. මොකද කියලා කිව්වොත් පළවෙනියට මේ දෙදෙනාගෙම කතාකරන විදියේ සහ හඬේ ලොකු සමාන කමක් තියෙනවා.
  විමල් වීරවංශට වගේම රෝහන විජේවීරට තිබුනෙත් ගැඹුරු නැති හැබැයි කන් පාසාකරගෙන යන කර්කශ හැබැයි අවධානය දිනාගන්න පුළුවන් කටහඬක්, ඒ වගේම රෝහන විජේවීරගේ වගේම විමල් වීරවංශගෙත් කතා ශෛලිය බොහොම උද්වේගකරයි. වැඩි දේශපාලන අවබෝධයක් නැතිමිනිස්සුන්ට ඒ කියන්නේ ගැලරියට ආතල් එකක් දෙන්න ඒ කිව්වේ කෑගහන්න, උඩ පනින්න, චියර් කරන්න බොහොම හොඳට ගැලපෙනවා. මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.
  රෝහන විජේවීර ඒ දවස්වල කළා කියන සමහරක් ප්‍රකාශයි විමල් වීරවංශ කරලා තියෙන ප්‍රකාශයි සෑහෙන්න දුරට සමානයි.
  උදාහරණ කීපයක් ගත්තොත්
  ‍රෝහන විජේවීර වතාවක කියනවා ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන්යානා නවත්වන ධාවන පතයක් විදියට කියලා ඒ වගේම තවත් වතාවක කියනවා බෙන්තොට බීච් හෝටලේ හදන්නේ CIA මූලස්ථානයක් විදියට කියලා. මේ වගේම තමයි විමල් වීරවංශත් කියනවා මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යවන්න තමයි ඇමෙරිකාව සැරසෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන්න තමයි ඇමෙරිකාව ප්රගමුඛ බටහිර බලවේග ලැහැස්තිවෙන්නේ කියලා. රෝහන විජේවීර වගේම විමල් වීරවංශගෙත් වාග්මාලාවේ තියෙන ප්‍රධාන වචන දෙක වෙන්නේ බටහිර බලවේග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේවා අර කලින් කිව්වා වගේ වැඩි දේශපාලන අවබෝධයක් නැති මිනිස්සුන්ට එහෙම නැත්නම් ගැලරියට ආතල් දෙන්න බොහොම හොඳට ගැලපෙනවා. ආපහු කියන්න ඕන; මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.
විජේවීරවාදය සහ වීරවංශවාදය මේ ‍‍වෙද්දී විමල් වීරවංශ පාර්ශවයේ බයියෝ ලස්සන කතාවක් කියනවා. අපි අකමැති රෝහන විජේවීරගේ ජවිපේට නෙමෙයි අනුර කුමාරගේ ජවිපේට කියලා.   මම හිතන්නේ ඒක ඇත්තටම බොක්කෙන් කියන කතාවක්. මොකද කියලා කිව්වොත් පළවෙනියට මේ දෙදෙනාගෙම කතාකරන විදියේ සහ හඬේ ලොකු සමාන කමක් තියෙනවා.   විමල් වීරවංශට වගේම රෝහන විජේවීරට තිබුනෙත් ගැඹුරු නැති හැබැයි කන් පාසාකරගෙන යන කර්කශ හැබැයි අවධානය දිනාගන්න පුළුවන් කටහඬක්, ඒ වගේම රෝහන විජේවීරගේ වගේම විමල් වීරවංශගෙත් කතා ශෛලිය බොහොම උද්වේගකරයි. වැඩි දේශපාලන අවබෝධයක් නැතිමිනිස්සුන්ට ඒ කියන්නේ ගැලරියට ආතල් එකක් දෙන්න ඒ කිව්වේ කෑගහන්න, උඩ පනින්න, චියර් කරන්න බොහොම හොඳට ගැලපෙනවා. මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.   රෝහන විජේවීර ඒ දවස්වල කළා කියන සමහරක් ප්‍රකාශයි විමල් වීරවංශ කරලා තියෙන ප්‍රකාශයි සෑහෙන්න දුරට සමානයි.   උදාහරණ කීපයක් ගත්තොත්   ‍රෝහන විජේවීර වතාවක කියනවා ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන්යානා නවත්වන ධාවන පතයක් විදියට කියලා ඒ වගේම තවත් වතාවක කියනවා බෙන්තොට බීච් හෝටලේ හදන්නේ CIA මූලස්ථානයක් විදියට කියලා. මේ වගේම තමයි විමල් වීරවංශත් කියනවා මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යවන්න තමයි ඇමෙරිකාව සැරසෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන්න තමයි ඇමෙරිකාව ප්රගමුඛ බටහිර බලවේග ලැහැස්තිවෙන්නේ කියලා. රෝහන විජේවීර වගේම විමල් වීරවංශගෙත් වාග්මාලාවේ තියෙන ප්‍රධාන වචන දෙක වෙන්නේ බටහිර බලවේග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේවා අර කලින් කිව්වා වගේ වැඩි දේශපාලන අවබෝධයක් නැති මිනිස්සුන්ට එහෙම නැත්නම් ගැලරියට ආතල් දෙන්න බොහොම හොඳට ගැලපෙනවා. ආපහු කියන්න ඕන; මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.
0 notes
janayugaya · 5 years
Photo
Tumblr media
"වීරවංශගේ ගෝඨා ඝාතන කතාව" පට්ටපල් බොරුවක් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට හෝ සැළසුමක් තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ප්‍රකාශයක් බව වාර්තා වේ.
0 notes