Don't wanna be here? Send us removal request.
Text
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කරයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අයෙක් නම් කර තිබෙනවා. එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්.එස්. නලීම්, එහි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් නම්කර තිබේ. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට දිනා ග��නීමට හැකි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පමණයි.
0 notes
Text
දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරු
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දී අද (21) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්. නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි…
0 notes
Text
දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කෙරේ.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළ දකුණු අප්‍රිකානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය Temba Bavuma හට හිමි ව තිබෙනවා. Temba Bavuma පසුගිය කාලය තුළ ආබාධයක��� ලක්වීම හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ��ත් වී සිටියා. දකුණු අප්‍රිකානු සංචිතය Temba Bavuma (Caption)David BedinghamGerald CoetzeeTony de ZorziMarco JansenKeshav MaharajAiden MarkramWiaan…
0 notes
Text
ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න වසර 11ක් මුදල් ඉතිරි කරන්න වෙයි
ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කුලී නිවාස සහ උකස් ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දි යළි තහවුරු වී තිබෙනවා. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ 2025 පෙබරවාරි වන තෙක් පොලී අනුපාතිකය පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි. CoreLogic වාර්තා අනුව වාර්ෂික ආදායම ඩොලර් 101,000 පමණ වන නිවසක එම ආදායමෙන් 33%ක් අනිවාර්යයෙන්ම නිවසේ කුලිය සදහා වැය කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ. තමන්ගේම…
0 notes
Text
නව පාර්ලිමේන්තුවට රවී කරුණානායකත් එයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පැමිණි රවී කරුණානායක අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගි වී තිබෙනවා. පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල වන බවයි. එය සමස්ත පක්‍ෂයටම ප්‍රශ්නයක් නොව අතළොස්සක් පිරිසකට පමණක් ප්‍රශ්නයක් බවද කරුණානායක…
0 notes
Text
නියෝජ්‍ය කතානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට.
10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් වී තිබෙනවා . ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන් අතර ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්විසාලී මහතා යෝජනා කරනු ලැබුවේ. එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය…
0 notes
Text
මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරිම්වලින් ඉහළට.
ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ නවතම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා ඔහු මේ වනවිට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 48කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 65කි.
0 notes
Text
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙනවා. කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ඒ බව දැනුම් දී තිබෙනවා.
0 notes
Text
නව කතානායකවරයා ලෙස අශෝක රන්වල පත් කෙරේ.
10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් කථානායක ධූරයට මන්ත්‍රීවරයෙකු නම්කරන ලෙස නිවේදනය කළ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඒ සඳහා අශෝක රංවල මහතාගේ නම යෝජනා කරනු ලැබුවා. එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි . ඒ අනුව මින් ඉදිරියට අභිනව පාර්ලිමේන්තුවේ…
0 notes
Text
මිලියන එකොලහක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් එක්කෝටි දස ලක්ෂයක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 ක් සමඟ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 29 ක පුද්ගලයකු හා කඩවත ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා. දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය…
0 notes
Text
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) පෙ.ව. 10.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.එහිදී පළමු කාර්ය වන්නේ කතානායකවරයා තෝරා පත් කරගැනීමයි. ඉන් පසුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදු කරනු ඇත. පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට…
0 notes
Text
ලෝක පූජිත රෆායල් නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි
ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සිය වෘත්තීය ටෙනිස් දිවියට සමුදී තිබෙනවා. ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි. රෆායල් නඩාල්, කාලෝස් අල්කරේස්, මාර්සෙල් ග්‍රානොලර්ස් ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළා. එහි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වුයේ නෙදර්ලන්තයයි. මෙම තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව…
0 notes
Text
පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා
ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ; අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගනිමින්. වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, අධ්‍යාපනය වැනි…
0 notes
Text
අවුරුදු 15 දී කතුවරයකු වූ ශ්‍රී ලංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවා
ශ්‍රී ලාංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවකු වන මැක්සිම් පතිරණ වයස අවුරුදු 15 දී ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක්සත් රාජධානියේ වාසය කරන මැක්සිම් ඉතා කුඩා අවධියේ සිටම ලිවීමට කැමැත්තක් දක්වා ඇති අතර කොවිඩ්-19 වෛරසය පැවති කාලයේ ළමයින් ඔවුන්ගේ නිවෙස්වලට සීමා වීමත් සමඟයි ඔහු මෙම නිර්මාණශීලී නවකතාවක් ලිවීමට යොමු වී ඇත්තේ. ‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ කතා මාලාවට ඔහු තුළ ඇති ආදරයෙන්…
0 notes
Text
අනුරට දුන්නෙත් ගෝඨාගේ 69 ලක්ෂයේ බහුතරයක්
අනුරට දුන්නෙත් ගෝඨාගේ 69 ලක්ෂයේ බහුතරයක් අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ජනවරමට දායක වූයේ, ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් 69 ලක්ෂයක ජනවරමේ අති බහුතරයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්. පැවති රජයන්ගේ පාලන ක්‍රමවේදය තුළම නව රජයත් ගමන් කරන බවත් පාලන තන්ත්‍රයෙහි කිසිදු වෙනසක් නොමැති බවයි ඔහු සඳහන්…
0 notes
Text
අවිධිමත් ලෙස රිය පැදවූ පුද්ගලයෙකු අතින් පදිකයෙකු මරුට.
පර්ත් හි නැගෙනහිර බේස්වෝටර් හි අවිධිමත් ලෙස රිය පැදවූ බව කියන පුද්ගලයෙකුගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු මරණයට පත් වී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ මෙම පදිකයා රෝයල් පර්ත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුයි මිය ගොස් ඇත්තේ. දුම්රිය පාරේ රෝස් ඇවනියු කොනක තිබූ රථවාහන සංඥා පුවරුවක අනතුර සිදු කළ සැකකරුගේ මෝටර් රථය හැප්පීමෙන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුඩා දරුවන් දෙදෙනෙකු…
0 notes
Text
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම හෙට
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට(21) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දී එය සිදු කෙරෙන්නේ ජනාධිපති අනුරකුමාර දිසානයක ඉදිරියේ දීයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහත පිරිස ඒ අතර සිටින බවයි. නාමල් කරුණාරත්නලක්ෂ්මන් නිපුන අරච්චිසුනිල් වටගලනලින් හේවගේමහින්ද ජයසිංහවසන්ත පියතිස්සචතුරංග අබේසිංහනිලන්ති කොට්ටහච්චිසේන නානයක්කාරජගත් මනුවර්ණසුගත් තිලකරත්නනාරයන…
0 notes