Thoughts Ideas comes in to my head and things I find interesting and important.
Don't wanna be here? Send us removal request.
Text
මතට තිත vs තිතට මත.
මත් ද්‍රව්‍ය වලට විරුද්ධ මිනිස්සු ගේන ප්‍රධාන තර්කයක් වෙන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරකයක් කියලා කියන එක. ඒක නිසා මිනිස්සු තමුන්ගේ ජීවිතය විනාශකරගන්නවා කියන එක.
මත් ද්‍රව්‍ය වලට විරුද්ධ මිනිස්සු ගේන ප්‍රධාන තර්කයක් වෙන්නේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිකාරකයක් කියලා කියන එක. ඒක නිසා මිනිස්සු තමුන්ගේ ජීවිතය විනාශකරගන්නවා කියන එක.
මේ කතාවට පදනම වැටෙන්නේ 20 වෙනි ශතවර්ශයේ මුලදී කරපු පරීක්ෂණයකින්. ඒකෙදී මීයෙක් අල්ලලා ඌව කූඩුවකට දාලා ඌට හෙරොයින් මිශු වතුරයි සාමාන්‍ය වතුරයි දෙනවා. ඒකෙදී ඒ මීයා සාමාන්‍ය වතුර බොන්නේ නැතිව දිගින් දිගටම හෙරොයින් තියෙන වතුර බොනවා විතරක්…
View On WordPress
0 notes
Photo
මහින්දගේ පුතාගේ මගුල කොච්චර දේශපාලනික මතබේද තිබුනත් මේ විදියට එකට කාලා බීලා සමගියෙන් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන නැද්ද මම අහන්නේ... ඇත්තටම නේද? මේ කියන කතාව නිසා මේක ගැන පුංචි ප්‍රශ්නයක් අහන්න ඕන කියලා හිතුවා.මෙතන ඉන්න එක්කෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ තව එක්කෙනෙක් නිදහස් පක්ෂේ හිටපු නායකයා මහින්ද රාජපක්ෂ. මේ දෙන්නා ගැන කිව්වොත්, රනිල් වික්‍රමසිංහ කියන විදියට පවුල් පාලනය හරහා තමුන්ගේ මාතෘභූමිය කෝටි 2.1ක් වෙච්ච ජනතාවත් සූරගෙන කාපු පුද්ගලයෙක් තමා මහින්ද රාජපක්ෂ කියන්නේ. ඒකට අමතරව එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වගේ මාධ්‍යෙව්දියෝ, ටොක්කා ���ාතලන් වගේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ ඝාතනය කරන්න අනදීපු, එ වගේම මාධ්‍ය මර්ධණය කරන්න, තමුන්ට විරුද්ධ දේශපාලන බලවේග මර්ධණය කරන්න වගේම රට චීන්නුන්ට විකුණන්න කටයුතු කරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ කියන විදියට රට දෙකඩ කරන්න, රාජ්‍ය සම්පත් බටහිරට විකුණන්න, මහබැංකු වංචාව වගේ දැවැන්ත මූල්‍ය වංචා සිදුකරන්න, සංස්කෘතිය විනාශකරන්න, බුද්ධාගම විනාශකරන්න තමුන්ගේ මාතෘභූමිය වගේම ඒකේ ජීවත්වෙන කෝටි 2.1 ක ජනතාව රවට්ටලා තමුන්ගේ ගජයන්ට සුර සැප විදින්න අවස්ථාව හදලා දෙන කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. මම අහන්නේ රනිල් වික්‍රමසිංහ ගැන මහින්ද රාජපක්ෂ කියන දේවල් ඇත්තනම් ඔබ මහින්ද රාජපක්ෂ ඉන්න තැන හිටියානම් තමුන්ගේ පුතාගේ මගුලට ප්‍රධාන අමුත්තා විදියට රනිල් වික්මරසිංහ වගේ මනුස්සයෙකුට ආරාධනා කරනවාද? මහින්ද රාජපක්ෂ ගැන රනිල් වික්‍රමසිංහ කියන දේවල් ඇත්තනම් ඔබ රනිල් වික්‍රමසිංහ ඉන්න තැන හිටියානම් මහින්ද රාජපක්ෂගේ පුතාගේ මගුල් ගෙදර ප්‍රධාන අමුත්තා විදියට ඔබට ආරාධනාවක් ලැබුනොත් ඔබ යනවාද?
0 notes
Text
මේ වෙද්දී විමල් වීරවංශ පාර්ශවයේ බයියෝ ලස්සන කතාවක් කියනවා. අපි අකමැති රෝහන විජේවීරගේ ජවිපේට නෙමෙයි අනුර කුමාරගේ ජවිපේට කියලා.
මම හිතන්නේ ඒක ඇත්තටම බොක්කෙන් කියන කතාවක්. මොකද කියලා කිව්වොත් පළවෙනියට මේ දෙදෙනාගෙම කතාකරන විදියේ සහ හඬේ ලොකු සමාන කමක් තියෙනවා.
විමල් වීරවංශට වගේම රෝහන විජේවීරට තිබුනෙත් ගැඹුරු නැති හැබැයි කන් පාසාකරගෙන යන කර්කශ හැබැයි අවධානය දිනාගන්න පුළුවන් කටහඬක්, ඒ වගේම රෝහන විජේවීරගේ වගේම විමල් වීරවංශගෙත් කතා ශෛලිය බොහොම උද්වේගකරයි. වැඩි දේශපාලන අවබෝධයක් නැතිමිනිස්සුන්ට ඒ කියන්නේ ගැලරියට ආතල් එකක් දෙන්න ඒ කිව්වේ කෑගහන්න, උඩ පනින්න, චියර් කරන්න බොහොම හොඳට ගැලපෙනවා. මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.
රෝහන විජේවීර ඒ දවස්වල කළා කියන සමහරක් ප්‍රකාශයි විමල් වීරවංශ කරලා තියෙන ප්‍රකාශයි සෑහෙන්න දුරට සමානයි.
උදාහරණ කීපයක් ගත්තොත්
රෝහන විජේවීර වතාවක කියනවා ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන්යානා නවත්වන ධාවන පතයක් විදියට කියලා ඒ වගේම තවත් වතාවක කියනවා බෙන්තොට බීච් හෝටලේ හදන්නේ CIA මූලස්ථානයක් විදියට කියලා. මේ වගේම තමයි විමල් වීරවංශත් කියනවා මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යවන්න තමයි ඇමෙරිකාව සැරසෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන්න තමයි ඇමෙරිකාව ප්රගමුඛ බටහිර බලවේග ලැහැස්තිවෙන්නේ කියලා. රෝහන විජේවීර වගේම විමල් වීරවංශගෙත් වාග්මාලාවේ තියෙන ප්‍රධාන වචන දෙක වෙන්නේ බටහිර බලවේග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේවා අර කලින් කිව්වා වගේ වැඩි දේශපාලන අවබෝධයක් නැති මිනිස්සුන්ට එහෙම නැත්නම් ගැලරියට ආතල් දෙන්න බොහොම හොඳට ගැලපෙනවා. ආපහු කියන්න ඕන; මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.
විජේවීරවාදය සහ වීරවංශවාදය මේ වෙද්දී විමල් වීරවංශ පාර්ශවයේ බයියෝ ලස්සන කතාවක් කියනවා. අපි අකමැති රෝහන විජේවීරගේ ජවිපේට නෙමෙයි අනුර කුමාරගේ ජවිපේට කියලා. මම හිතන්නේ ඒක ඇත්තටම බොක්කෙන් කියන කතාවක්. මොකද කියලා කිව්වොත් පළවෙනියට මේ දෙදෙනාගෙම කතාකරන විදියේ සහ හඬේ ලොකු සමාන කමක් තියෙනවා. විමල් වීරවංශට වගේම රෝහන විජේවීරට තිබුනෙත් ගැඹුරු නැති හැබැයි කන් පාසාකරගෙන යන කර්කශ හැබැයි අවධානය දිනාගන්න පුළුවන් කටහඬක්, ඒ වගේම රෝහන විජේවීරගේ වගේම විමල් වීරවංශගෙත් කතා ශෛලිය බොහොම උද්වේගකරයි. වැඩි දේශපාලන අවබෝධයක් නැතිමිනිස්සුන්ට ඒ කියන්නේ ගැලරියට ආතල් එකක් දෙන්න ඒ කිව්වේ කෑගහන්න, උඩ පනින්න, චියර් කරන්න බොහොම හොඳට ගැලපෙනවා. මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ. රෝහන විජේවීර ඒ දවස්වල කළා කියන සමහරක් ප්‍රකාශයි විමල් වීරවංශ කරලා තියෙන ප්‍රකාශයි සෑහෙන්න දුරට සමානයි. උදාහරණ කීපයක් ගත්තොත් රෝහන විජේවීර වතාවක කියනවා ඇල්ල වැල්ලවාය පාර හදන්නේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන්යානා නවත්වන ධාවන පතයක් විදියට කියලා ඒ වගේම තවත් වතාවක කියනවා බෙන්තොට බීච් හෝටලේ හදන්නේ CIA මූලස්ථානයක් විදියට කියලා. මේ වගේම තමයි විමල් වීරවංශත් කියනවා මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යවන්න තමයි ඇමෙරිකාව සැරසෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා ගේන්න තමයි ඇමෙරිකාව ප්රගමුඛ බටහිර බලවේග ලැහැස්තිවෙන්නේ කියලා. රෝහන විජේවීර වගේම විමල් වීරවංශගෙත් වාග්මාලාවේ තියෙන ප්‍රධාන වචන දෙක වෙන්නේ බටහිර බලවේග අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේවා අර කලින් කිව්වා වගේ වැඩි දේශපාලන අවබෝධයක් නැති මිනිස්සුන්ට එහෙම නැත්නම් ගැලරියට ආතල් දෙන්න බොහොම හොඳට ගැලපෙනවා. ආපහු කියන්න ඕන; මම කියන්නේ නෑ විමල් වීරවංශ පස්සේ යන බයියෝ ඔක්කොම අයිතිවෙන්නේ ගැලරියට කියලාෙ හැබැයි වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්න ඕන ඔබ.
0 notes
Text
තෝරු මෝරු සහ හාල්මැස්සෝ
තෝරු මෝරු සහ හාල්මැස්සෝ
මහින්දගෙයි චීනගෙයි පළහිලව්ව ගැන හැමෝම කතාකරනවා. බහුතරයක් ජනතාව මේ පළහිලව්ව ඇත්ත කියලා පිලිගන්නවා ගොඩක් දෙනා නිවුස් එක කියෙව්වේ නැතත් මහින්ද රාජපක්ෂගේ හැටි දන්න නිසාම මේක ඇත්ත වෙන්න ඇති කියලා හිතනවා.
ආපහු රටේ බලය අල්ලන බලාපොරොත්තුවෙන් පසුවෙන මහින්ද පාර්ශවයට මේක සෑහෙන්න තදට වැදුනා. මහින්දවාදියෝ මේ වෙද්දී මේ නිවුස් එක බොරු කියලා කියන්න සෑහෙන්න ලොකු උත්සාහයක නිරතවෙලා ඉන්නේ ඒ නිසා. මේක ලියලා තියෙන්නේ…
View On WordPress
0 notes
Text
ඇත්තටම මේ මත්ද්‍රව්‍ය කියන දේ කළුද?
ඇත්තටම මේ මත්ද්‍රව්‍ය කියන දේ කළුද?
මත්ද්‍රව්‍ය කියන්නේ හැමෝම එදිනෙදා ජීවිතයේදී ඩීල් කරන්න වෙන මාතෘකාවක් ඒ වගේම සමාජයේ ටැබූ කොටසට වැටිච්ච කතාවක්. ලෝකේ පුරාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන මිනිහා දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ වපර ඇසින්. මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වෙලා තියෙන්නේ නීතියෙන් විතරක් නෙමෙයි සියළුම ආගම් හරහා පවා මත්ද්‍රව්‍ය භාවිතය නොසුදුසු ක්‍රියාවලියක් විදියට තමයි අර්ත දැක්වෙන්නේ.
මත්ද්‍රව්‍යයයක් කියන්නේ ගොඩක් වෙලාවට…
View On WordPress
0 notes
Text
වෙසක් තොරණට යටවෙච්ච මැයි දිනය
වෙසක් තොරණට යටවෙච්ච මැයි දිනය
අද ලෝක කම්කරු දිනය නැත්නම් මැයි දිනය. ම්ම්ම් ලංකාව ඇරුනහම ඇත්තටම. අපිට අද මැයි පළවෙනිදා. කම්කරු කේස් නෑ.
කම්කරු දිනය කියන්නේ ලෝකේ පුරාවට ජීවත්වෙන වැඩකරන ජනතාව ඒ කිව්වේ වැටුපකට තමුන්ගේ සේවය විකුණන සියළුම දෙනා. ලංකාවේ මේකට දොස්තරලා, ඉන්ජිනේරුවෝ, නීතීඥයෝ රාජ්‍ය නිලධාරීන් වගේ වෘත්තිකයෝ අයිති නැති වුනාට ලෝකේ අනිත් රටවල්වල ඒ අයත් ඇතුළුව, තමුන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම සඳහා සේවා යෝජකයින් සමඟ කරන නොනවතින…
View On WordPress
0 notes
Text
Who Wants to Blame Facebook & Why
Who Wants to Blame Facebook & Why
In the past couple of months or so I have seen a bunch of experts who mainly use a social media platform which has about 86K monthly active users lives in Sri Lanka that also has minimum options about users privacy are trying to establish guidelines for a social media platform that has over 5M monthly active users in Sri Lanka. Some of these people are social media advisors to the current…
View On WordPress
0 notes
Text
මුස්ලිම් කොල්ලෙක් අවුරුදු කුමාරයා වුනාම සංස්කෘතියට කෙලවෙනවද?
මුස්ලිම් කොල්ලෙක් අවුරුදු කුමාරයා වුනාම සංස්කෘතියට කෙලවෙනවද?
මුස්ලිම් කොල්ලෙක් අවුරුදු කුමාරයා විදියට තේරිලා. මේක මට වැදගැම්මකට ඇති නිවුස් එකක් විදියට නොපෙනුනාට බලාගෙන යනකොට මට ඇරෙන්න ගොඩක් දෙනෙකුට මේක වටිනා මාතෘකාවක් වෙලා. ඒ අතරේ එක ඝනගෙඩියෙක් කියලා තියෙන කතාවක් තමයි මුස්ලිම් තැනැත්තෙකුට අවුරුදු කමාරයා තරඟයට ඉදිරිපත්වෙන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ කියන කතාව.
මේ ඝනගෙඩියා මුස්ලිම් එකාගේ සදාචාරාත්මක අයිතිය හොයන්න කලින් හොයලා බැලුවොත් නරකද මේ ඝනයින්ට…
View On WordPress
0 notes
Text
මේ ගුණ්ඩුවට ඔබත් අහුවුනාද?
මේ ගුණ්ඩුවට ඔබත් අහුවුනාද?
මේ දවස් වල පොඩි රැල්ලක් යනවා; ඔයා ගිය ආත්මේ කවුද? ගිය ආත්මේ පෙම්වතා කවුද? ඔයාට වැඩියෙන්ම ආදරේ කවුද? වගේ බොහොම සරල සිඟිත් ආතල් දෙන ඇප් පාවිච්චි කරන එකේ. ගොඩක් දෙනෙක් මේවා පාවිච්චි කරන්නේ ආතල් එකට.
හැබැයි ඇත්තටම මේ ඇප් කතාව ආතල් එකෙන් ටිකක් ඉස්සරහට යනවා. මේ විදියේ ඇප් එකක් ක්ලික් කළාම අපි ඒ ඇප් එකට අපේ ෆේස් බුක් එකේ සමහර ඩීටේල් වලට ඇක්සස් කරන්න අවසර දෙනවා. සම්පූර්ණ නම, ඊමේල් ඇඩ්රස් එක, ටෙලිෆෝන්…
View On WordPress
0 notes
Text
Sajith vs. Gota
Even though it’s too early for people to start to talking about 2020 presidential election, none of the parties have declared their candidates, but there is a request for Gotabhaya Rajapaksha to be nominated from the Rajapaksha camp and to nominate Sajith Premadasa from the United National Party, at least on Facebook. So I thought of doing a brief analysis on both of their Facebook audiences using
View On WordPress
0 notes
Text
https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fjanathamathayasl%2Fposts%2F572191756493697&width=500
View On WordPress
0 notes
Text
යල්පැනගිය විප්ලවය වෙනුවට ගේම් හඳුන්වා දුන් කූඹියෝ
යල්පැනගිය විප්ලවය වෙනුවට ගේම් හඳුන්වා දුන් කූඹියෝ
මේ වෙනකම් විප්ලවය කරලා සිස්ටම් එක වෙනස් කරන කෝපි කාලේ හීනයක් දැක දැක හිටපු ලංකාවේ තාරුණ්‍යට ගේම්කාරයෙක් වෙලා සිස්ටම් එක වෙනස්කරන්න පුළුවන් කියලා අළුත් හීනයක් කූඹියෝ පෙන්නලා තියෙනවා.
අර විප්ලවේ හීනෙට වැඩිය මේ හීනේ වර්ථමානයට ලඟයි ඒකේ දකින්න ලැබෙන්නේ එදිනෙදා අපි දකින කරුණු කාරණා, ඒකේ ඉන්නේ අපි එදිනෙදා දකින මිනිස්සු වගේ මිනිස්සු, ඉතින් තරුණයෝ අර කලින් දැකපු යල්පැන ගියපු හීනේ අතඇරලා අළුත් හීනෙට…
View On WordPress
0 notes
Text
අපි නොදන්න Hate Speech
අපි නොදන්න Hate Speech
මේ දවස්වල Facebook එක ඇතුලේ Hate Speech, සිංහලෙන් කිව්වොත් වෛරී ප්‍රකාශන ගැන ලොකු ඩිස්කෂන් එකක් යනවානේ. සමහරු කියනවා මේක පාවිච්චි කරලා රජයට විරුද්ධ මතධාරීන්ගේ කටවහන්න රජය කටයුතු කරාවිය කියලා. ඉතින් මම හිතුවා මොකක්ද මේ Hate Speech කියන එකෙන් Facebook එක අදහස් කරලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිළි කරන්න එතකොට තමුන්ටම තීරණය කරන්න පුළුවනි මේ Hate Speech භාවිතා කරලා රජයට විරුද්ධ මතධාරීන් නිහඬ කරන්න…
View On WordPress
0 notes
Text
Facebook වාරණය කරනවා කියන්නේ වෙබ්සියිට් එකක් වාරණය කරනවා වගේ නොවේ
Facebook වාරණය කරනවා කියන්නේ වෙබ්සියිට් එකක් වාරණය කරනවා වගේ නොවේ
Facebook කියන්නේ නිකම්ම තව වෙබ්සයිට් එකක්වත්, කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්න තැනක්වත්, කොල්ලෝ කෙල්ලෙක්ව හොයාගන්න නැත්නම් කෙල්ලෙක් කොල්ලෙක්ව හොයාගන්න එන තැනක්වත් නෙමෙයි. මේ වෙද්දී ඒක එතනින් ගොඩක් එහාට ගියපු දෙයක් වෙලා.
ඇත්තටම මිනිස්සු Facebook එන්නේ ඇයි. උඩින් බැළුවහම කාරණා ගණනාවක් තියෙනවා වගේ පේනවා. හැබැයි මේ කියන කාරණා ගණනාවම දිහා හොඳට බැළුවොත් පේන්න තියෙන දේ තමයි ඇ��්තටම අපි ජීවත්වෙන අතිධාවනකාරී සමාජ…
View On WordPress
0 notes
Photo
Immediate Vacancies for a Leading Finance Company
1 note
·
View note
Photo
They say that the dogs are the only thing on earth that loves more than he loves himself.
0 notes