#lasantha wikramathunga
Explore tagged Tumblr posts
Text
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අනාගතයේදී ඇමෙරිකාවේ නඩු පැවරීමට අවස්ථාවක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංගට අවස්ථාව හිමිව තිබේ.
අහිම්සා වික්‍රමතුංග මීට පෙර කැලිෆෝනියා දිසා අධිකරණයක ගොනු කළ නඩුව එම අධිකරණය විසින් ඉවත දැමූ අතර එයට එරෙහිව ඇය ඇමෙරිකාවේ නව වැනි චක්‍රීය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය…
View On WordPress
#ahimsa wikramathunga#ahinsa wikramathunga#america#featured#gotabaya rajapaksa#journalist#lasantha wickramathunga#lasantha wikramathunga#law#murder#politic#president#sri lanka
0 notes
Text
"ලසන්ත වික්‍රමතුංග ඝාතනය 'රාජපක්ෂ රජය' විසින් සිදු කළ බව තහවුරු වෙයි"
ලසන්ත වික්‍රමතුංග ඝාතනය "රාජපක්ෂ රජය" විසින් සිදුකරනලද ඝාතනයක් බව හෙළිවෙයි
අහිම්සා වික්‍රමතුංග විසින් එක්සත් ජනපදයේදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොණු කරන ලද නඩුව ඉවත දැමීම සඳහා රාජපක්ෂගේ නීතිඥයන් විසින් ගොනු කරන ලද ප්‍රතිචාරය
ගෝඨාභයගේ නීතිඥයන් සඳහන් කරන පරිදි ලසන්තගේ ඝාතනය ‘රාජ්‍ය ක්‍රියාවක්’ වන අතර, එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ ‘රාජකාරි කටයුතු’ ලෙසය
ඒ පදනම මත ගෝඨාභය ‘විදේශ නිළධාරියෙකු’ ට හිමි නෛතික විනිර්මුක්තිය ඉල්ලා සිටියේය (ඇමරිකාවෙන්)
අහිම්සා කියා සිටියේ,…
View On WordPress
0 notes
Text
ගෝඨාට එරෙහිව, ලසන්තගේ දුව ගොනු කළ නඩුව විසිවෙයි
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සහ රාජපක්ෂ පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක්‍රමානුකූලව වධ හිංසාවට ලක්කිරීම පිළිබඳව චෝදනා එහි ගොනු කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් අමෙරිකානු අධිකරණයක ගොනු කළ චෝදනාව එම අධිකරණ විසින් නිෂ්ප්‍රභා කර තිබේ.
අප්‍රේල් මස15 වනදා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වෙනුවෙන් යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයෙකු විසින් මෙම නඩුව…
View On WordPress
0 notes
Text
"ලසන්තව මැරුවේ ගෝඨා නෙමෙයි සරත් ෆොන්සේකා...."
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ගොටාභය රාජපක්ෂ නොවන බවත් එය සිදුකලේ සරත්ෆොන්සේකා විසින් බවත් ඩිලාන් පෙරේරා සහ එස්.බී. දිසානායක අද(19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පවසා තිබෙනවා.
හිටපු කතා නායක ජෝශප් මයිකල් පෙරේරා, සිරස ආයතනය ගිනි තියපු වෙලාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා, මේ වැඩේට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනේ එවක හමුදාපති සරත් ෆොන්සේකා කියලා. ඊට පස්සේ සරත්…
View On WordPress
#army commander#dilan perera#featured#gotabaya rajapaksa#lasantha wikramathunga#sarath fonseka#sb disanayaka#video
0 notes
Text
'මගේ පියාගේ ඝාතකයා ගෝඨාභය....' ඔබ විසින් ආරක්ෂා කිරීම ගැන සමාව ඉල්ලනවාද අගමැතිතුමනි....?
ඊයේ දින, එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් ලියා යැවූ ලිපියක පරිවර්තනයක් මෙසේ උපුටා දක්වමු. මෙම ලිපියේ පරිවර්තනය vikalpa.org වෙබ් අඩවියයි. ඊට පෙර දින (12) අගමැතිවරයා විසින් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මත පදනම් ව ඇය විසින් මේ ලිපිය ඔහු වෙත ලියා තිබේ. මාධ්‍යවේදී ලසන්ත…
View On WordPress
#ahimsa wikramathunga#ahinsa wikramathunga#featured#gotabaya rajapaksa#journalist#killer#lasantha wikramathunga#murder#ranil wikramasinghe
0 notes
Text
'ලසන්ත' 11 වැනි සැමරුම බොරැල්ල කනත්තේ දී
‘ලසන්ත’ 11 වැනි සැමරුම බොරැල්ල කනත්තේ දී
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට (08) වසර 11ක් සපිරුණි.
ලසන්ත වික්‍රමතුංග සමග ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටි මාධ්‍යවේදී හිතවතුන්, ඔහු සමග සමීපව කටයුතු කළ දේශපාලනඥයන්, සමීපතමයන් ඇතුළු පිරිසක්, ලසන්ත මිහිදන් කළ බොරැල්ල කනත්ත වෙත පැමිණි අතර ඒ සිය මාධ්‍ය සගයා ස්මරණය කිරීම වෙනුවෙනි.
View On WordPress
0 notes