Tumgik
#රත්ගම
etthawitthi · 6 years
Text
රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා දමලා
රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා දමලා
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රෙද්ශයේ අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව පරික්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම ඝාතන සිද්ධිය පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ…
View On WordPress
0 notes
lankanewscolumn · 2 years
Text
පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකින් පෑනක ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් සහ කඩුවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට පත් ව තිබේ. කොස්ගොඩ පොලිස් වසමේ පැලැගස් පලාන, කොස්ගොඩ ප්‍රදේශයේ දී ෙ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 46ක කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙසේ වෙතත් මේ දිනවල ගාල්ල දිස්ත්‍රික්කය පුරාවටම පාතල කල්ලි ක්‍රියාකාරකම් වැඩි වෙමින් පවතින අතර…
View On WordPress
0 notes
janamagacom · 3 years
Text
ඇමති මොහාන් ගෑස් ලොරිය ගෙදරට බා ගනියි
ඇමති මොහාන් ගෑස් ලොරිය ගෙදරට බා ගනියි
ගාල්ල රත්ගම ප්‍රදේශයට බෙදා දීමට තිබූ ගෑස් ලොරියක් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන විසින් සිය නිවෙසට බාගෙන ඇතැයි කියන සිද්ධියක් රත්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් මේ වන විට රත්ගම ප්‍රදේශයේ ජනතාව මාර්ගය හරස්කරමින් විරෝධතාවක් පවත්වන අතර එහි දැඩි නොසන්සුන්භාවයක් හටගෙන ඇතැයිද සඳහන්. මිනිසුන් දින ගනනාවක් පෝලිමේ රැඳි සිටියදී පැමිණි ගෑස් ලොරිය ඇමති මොහාන් විසින් නිවෙසට ගෙනයාම…
Tumblr media
View On WordPress
0 notes
janathamathaya-blog · 5 years
Text
CIDය රත්ගම ද්විත්ව ඝාතනය ගැන DIG රවීගෙන් පැය 7ක් ප්‍රශ්නකරයි
Tumblr media
රත්ගම, රත්නඋදාගම ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව CIDය දකුණු පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගෙන් ඊයේ (19) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථානය කියයි.
Tumblr media
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා CIDය වෙත කැඳවූ ප්‍රථම අවස්ථාව මෙයවිය. CIDය කළ දැනුම්දීමකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ පෙරවරු 9.30 ට එහි පෙනීසිටි අතර මෙම ප්‍රශ්නකිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් ඉදිරි දිනවලදී ද ඒ මහතා කැඳවන බවද පොලිස් ආරංචි මාර්ග කියයි. රත්ගම, රත්නඋදාගම පදිංචි මාළු හා කුකුළු මස් ව්‍යාපාරිකයන් වූ රසිත් චින්තක (31) හා මංජුල අසේල (30) යන දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා වළදැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණ යටතේ තිබූ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ල වී තිබුණි. ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මළ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක වළදමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සොයාගෙන තිබුණි. එම සිද්ධිය සම්බන්ධයෙන් එම විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, වැඩබලන ස්ථානාධිපති ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තවමත් රිමාන්ඞ් බාරයේ පසුවෙති. සිද්ධියෙන් පසු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය පොලිස්පතිවරයා විසින් විසුරුවා හැර තිබූ අතර දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සිටි රවී විජේගුණවර්ධන පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබූ අතර දැනට ඔහු උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අද (20) ගාල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. Read the full article
0 notes
siyathatv · 4 years
Text
මහ මැතිවරණය 2020 ගාල්ල දිස්ත්‍රික්කය රත්ගම ආසනයේ ඡන්ද ප්‍රතිඵලය
youtube
from Siyatha TV https://ift.tt/2XwQIA0 via IFTTT
0 notes
janayugaya · 5 years
Text
'පොහොට්ටු තොරණ හිස මතට කඩා වැටී' සදාකාලිකව ආබාධිත වූ තරුණියගේ කඳුළු කතාව
'පොහොට්ටු තොරණ කඩා වැටී' සදාකාලිකව ආබාධිත වූ තරුණියගේ කඳුළු කතාව
එවකට විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ පිළිගැනීම සඳහා මහරගම නගරයේ ඉදිකරන ලද අනවසර තොරණක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලද තරුණිය සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්ව කිසි දිනෙක ඇවිදීමට නොහැකිව අසරණ භාවයට පත් වි සිටියි. මේ අතර, තොරණ ඉදිකිරීමට වගකිව යුතු අය දැන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස තර්ජනය කරන බවට වින්දිතයා චෝදනා කරයි.
ගාල්ල, රත්ගම සුලාරි ලක්නීමා (27) පසුගිය වසරේ සැප්තැම්බර් 8 වන…
View On WordPress
0 notes
Text
ප්‍රධාන පක්ෂවලින් එන්න සැරසෙන පාතාල කෙරුමෝ සහ දූෂිතයෝ මෙන්න
මෙවර මැතිවරණයේ සිදුවන අකටයුතුකම් සහ මැතිවරණ නීති කඩ කිරීම් සම්බන්ධයෙන් නොබියව රට හමුවේ තැබීමට සූදානම් බව නෙත් නිවුස් මීට පෙර තහවුරු කළා.
ඒ අනුව කළ සොයා බැලීමේ දී මැතිවරණයේ අපේක්ෂකත්වය ඉල්ලා සිටි පිරිසට අයත් විවිධ දූෂණ චෝදනා ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට නෙත් නිවුස් වෙත හැකි වුණා.
ඒ අතර සිටි එක් අයෙකු වන්නේ ගරුමුණි අනුර ප‍්‍රසන්න සොයිසා නොහොත් ‘රත්ගම අඩෝ’ නමැත්තායි.…
View On WordPress
0 notes
etthawitthi · 6 years
Text
රත්ගම තරුණයින් පැහැරගැනීම: උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
රත්ගම තරුණයින් පැහැරගැනීම: උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
රත්ගම බුස්ස ප්‍රදේශයේදී පසුගිය 23 වනදා ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන�� දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 27 වනදා…
View On WordPress
0 notes
janamagacom · 3 years
Text
උපාලි කොඩිකාරගෙන් කෝටි දෙකක වන්දි ඉල්ලා තරුණියක් නඩු දමයි
පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීම සඳහා මහරගම නගර මධ්‍යෙය් ඉදිකළ පාලම් තොරණ කඩා වැටීමෙන් කොඳු ඇට පෙළ බිඳී සදාකාලික ආබාධිත තත්වයට පත්වූ රත්ගම පදිංචි තරුණියක් විසින් හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාරට එරෙහිව රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරා ඇතැයි වාර්තා වෙයි. අනතුරින් තුවාල ලැබූ ඇය ශල්‍යකර්ම ගණනාවකට ලක්ව මාස කිහිපයක්…
Tumblr media
View On WordPress
0 notes
lankanewscolumn · 4 years
Text
සුඛෝපභෝගී බස් රථයක රියදුරුවරයාට සහ කොන්දොස්තරවරයාට කොවිඩ්.
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක රියදුරුවරයාට සහ කොන්දොස්තරවරයාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.රියදුරුවරයා මඩවලමුල්ල ප්‍රදේශයේත් කොන්දොස්තරවරයා රත්ගම ප්‍රදේශයේත් පදිංචි අය අනාවරණය කර ගෙන තිබේ. එම බස් රථය දින කිහිපයක් ගාල්ල සහ කොළෂ අතර මගීන් රැගෙන ගමන් කර ඇතැයිද මේ හේතුවෙන් එම මගීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.  
Tumblr media
View On WordPress
0 notes
lankanewscolumn · 5 years
Photo
Tumblr media
හෙරොයින් සමඟ 19 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට #heroin ඊයේ(29) රාත්‍රී 9.25ට පමණ රත්ගම පොලිස් වසමේ නවජනපදය පන්විල, රත්ගම ප්‍රදේශයේ සිදු කල වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 50 ක් සන්තකයේ තබා ගෙන සිටි 19 හැවිරිදි තරුණියක් පොලිස් බාරයට ගෙන ඇත. සැකකාරිය අද(30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
0 notes
etthawitthi · 6 years
Text
ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට
ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත රක්ෂිත බන්ධනාගාරයට
ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකාර පොලිස් පරීක්ෂකවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට…
View On WordPress
0 notes
siyathatv · 5 years
Text
ගාල්ල දිස්ත්‍රික්කය – රත්ගම ඡන්ද කොට්ඨාසය | ජනාධිපතිවරණය 2019
youtube
from Siyatha TV https://ift.tt/358vkm3 via IFTTT
0 notes