Tumgik
#රත්ගම පැහැරගැනීම
etthawitthi · 6 years
Text
රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා දමලා
රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයන් දෙදෙනා පහර දී ඝාතනය කර පුළුස්සා දමලා
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රෙද්ශයේ අතුරුදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව පරික්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම ඝාතන සිද්ධිය පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ…
View On WordPress
0 notes
etthawitthi · 6 years
Text
රත්ගම තරුණයින් පැහැරගැනීම: උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
රත්ගම තරුණයින් පැහැරගැනීම: උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
රත්ගම බුස්ස ප්‍රදේශයේදී පසුගිය 23 වනදා ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 27 වනදා…
View On WordPress
0 notes