#වැලිගම
Explore tagged Tumblr posts
Text
පොලිසි 2ක්, STF ආරක්ෂාවක් ඇති මිදිගම තවත් වෙඩි තැබීමේ උත්සාහයක්...තුවක්කුව පත්තු නොවීමෙන් කුරුමානම වරදී.
පොලිසි 2ක්, STF ආරක්ෂාවක් ඇති මිදිගම තවත් වෙඩි තැබීමේ උත්සාහයක්...තුවක්කුව පත්තු නොවීමෙන් කුරුමානම වරදී.
වැලිගම මිදිගම වැකඩ පදිංචි පුද්ගලයෙකු ඉලක්කකර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවිම නිසා වෙඩික්කරුවන් පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය කියයි. පසුගියදා හෝටල් හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කලේද මිදිගම ප්‍රදේශයේදීය.
View On WordPress
0 notes
Text
මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන්ගේ මොටර් රථය කේරල ගංජා සමඟ පොලීසියට හසු වෙයි
මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන්ගේ මොටර් රථය කේරල ගංජා සමඟ පොලීසියට හසු වෙයි
පසුගියදා ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයෙකු වු මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් භාවිතා කළ මෝටර් රථය ඊයේ (08) සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන ඇත.
මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැති…
View On WordPress
#_By Derana#Makandure Madush#Ryan Van Rooyen#Suranji Sudda#Weligama Police#අමිල ප්‍රසංග හෙට��ටිහේවා#මාකඳුරේ මධුෂ්#මිරිස්ස#රයන් වැන් රෝයන්#වැලිගම#වැලිගම පොලීසිය#සුරන්ජි සුද්දා
0 notes
Text
පොහොට්‍ටු මන්ත්‍රී වෙඩි තබා මන්නෙන් කොටයි , ගෝඩ් ෆාදර් ගැලවීමට එයි !
පොහොට්‍ටු මන්ත්‍රී වෙඩි තබා මන්නෙන් කොටයි , ගෝඩ් ෆාදර් ගැලවීමට එයි !
කොළඹ නාගරික මන්ත්‍රී සුනන්ද පතිරණ ඊයේ උදෑසන නාරාහෙන්පිට දාබරේ මාවතේ ප්‍රජා ශාලාව ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇත . ඔහු වෙඩි ප්‍රහාරයය එල්ල කොට ඇත්තේ ඇත්තේ වැලිගම ආරච්චිගේ සජිත් සුරංග නම් අයෙකුටය . කෙසේ වුවද මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇත . නමුත් වෙඩි උණ්ඩ දෙකකින් බේරුන ඔහුට නාගරික මන්ත්‍රීවරයාගේ රියදුරු රාජිත නම් අය විසින් මන්නා ප්‍රහාර ��තරක් එල්ල කොට ඇත .එම ප්‍රහාර හේතුවෙන් ඔහු…
View On WordPress
0 notes
Text
සාපෙල විභාගයට මුහුණ දීමට සිටි සිසුවියක් අතුරුදන්
අද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි වැලිගම පොලීසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ වැලිගම සුමංගල බාලිකා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ ජනීෂා ඉමායා කාවින්දි නම් 16 හැවිරිදි දැරියකි. පසුගිය 03 වැනි දින සිට මෙම දැරිය පිලිබඳව තොරතුරක් නොමැති අතර නිවසේ කිසිවෙක් හෝ නොමැති අවස්ථාවේදී මෙසේ මෙම දැරිය අතුරුදන්ව ඇතැයි වැලිගම…
View On WordPress
0 notes
Photo
Online kitchen 8 inch special-මහරගම/ වැලිගම #onlinekitchensl #hightideweligama #polroti #yummy #taste #spice (at High Tide Weligama) https://www.instagram.com/p/CJmFJbUJvng/?igshid=ivtl7fzscuhj
0 notes
Photo
🖤ᵀᴿᴱᴱᴮᴸᴬᶜᴷᴬᴺᴰᵂᴴᴵᵀᴱ 🖤 (at අපි වැලිගම Wonderful City In Matara District) https://www.instagram.com/p/CBIr2ZNlKdg/?igshid=1amp7y7618hc
0 notes
Photo
at අපි වැලිගම Wonderful City In Matara District https://www.instagram.com/p/BtBIlAFAE860VfA8uxH_JSAdbvUuvmMgroKUHs0/?utm_source=ig_tumblr_share&igshid=wwh9ew249m9l
0 notes
Text
මහ මැතිවරණය 2020 මාතර දිස්ත්‍රික්කය – වැලිගම ආසනයේ ඡන්ද ප්‍රතිඵලය
youtube
from Siyatha TV https://ift.tt/3fB10oY via IFTTT
0 notes
Text
යලිත් ප්‍රහාරයක අවධානමක්...!
ඉන්දීය බුද්ධි අංශත් මෙය තහවුරු කර ඇති බව සඳහන්.
1994 සහ 1999 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දැඩි අවධානම් සහගත තත්ත්වය මේ වන විට මෙවර ජනාධිපතිවරණයේත් මතුව ඇති බව බුද්ධි අංශ තහවුරු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන වැලිගම, බේරුවල, දර්ගා නගරය ඇතුළු ප්‍රදේශයන්හි අවධානම් සහගත තත්ත්වයක් පවතින අතර එය බලපෑම් සහගත පිපිරීමක් විය හැකි බවද බුද්ධි අංශ වාර්තා කර තිබේ.
ඉන්දීය බුද්ධි අංශත් මෙය තහවුරු කර ඇති බව සඳහන්.
මේ අනුව මෙරට සිටි…
View On WordPress
0 notes
Text
කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් නාරාහෙන්පිටදී පුද්ගයෙකුට වෙඩි තබයි.
කොළඹ නාගරික මන්ත්‍රී සුනන්ද පතිරණ ඊයේ (19) උදෑසන නාරාහෙන්පිට දාබරේ මාවතේ මාවතේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. වැලිගම ආරච්චිගේ සජිත් සුරංග නම් අයෙකුට ඔහු මෙසේ වෙඩි තබා ඇති අතර කෙසේ හෝ වෙඩි උණ්ඩ දෙකෙන් මෙම පුද්ගලයා බේරී ඇති බවද වාර්තා වේ. නමුත් වෙඩි උණ්ඩ දෙකකින් බේරුන ඔහුට නාගරික මන්ත්‍රීවරයාගේ රියදුරු රාජිත නම් අය විසින් මන්නා ප්‍රහාර හතරක් එල්ල කොට ඇති බවත් එම…
View On WordPress
0 notes
Text
වැලිගමදී 7 හැවිරිදි දැරියක් ලොරියකට බිලිවෙයි
වැලිගමදී 7 හැවිරිදි දැරියක් ලොරියකට බිලිවෙයි
අකුරැස්ස – වැලිගම මාර්ගයේ දෙණිපිටිය මදුරාගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 7 හැවිරිදි දැරියක් එම ස්ථානයේම මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, දැරිය ලොරි රථයක ගැටීමෙන් මියගොස් ඇති බවයි.
මෙලෙස මිය ගියේ වැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ��ගෙනුම ලබමින් සිටි දැරියකි.
ඊයේ පස්වරුවේ ෆයිල් කවරයක් මිලට ගැනීම සඳහා වෙළෙඳසැලට ගිය අවස්ථාවේ ඇය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පැවාය.
අනතුරින් පසු ප්‍රදේශවාසීන්…
View On WordPress
#_By Newsfirst#Akuressa - Weligama Road#Deniyapitiya#Maduragoda#Weligama#Weligama Police#අකුරැස්ස – වැලිගම මාර්ගය#දෙණිපිටිය#මදුරාගොඩ#වැලිගම#වැලිගම පොලීසිය
0 notes
Photo
2020 දී ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා රනිල් පමණයි – මංගල 2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමිනි. වැඩසටහන ඊයේ (12) මාතර දී පැවැත් විණි. ‘‘අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ. එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො. මට මතකයි 1998 - 99 වකවානුවේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානෙ. ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තට ම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියල. ඇත්තට ම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නෙ. ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේ දී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි. ගැලරිය පිනවන්නෙ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එදා මම මුදල් ඇමැති වෙලා හිටිය නම් ගැලරියේ අත්පොලසන් වෙනුවෙන් මේ තරම් සහන ලබා දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය වෙන්නෙ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්න තියෙන මුදල්. පසුගිය දවසේ අපි දැක්කා වැලිගම ප්‍රදේශයේ පාලම් විවෘත කරන්න ගිය අවස්ථාවට ඇමැතිවරුන් පිරිසකට ඒකාබද්ධ විපක්ෂෙ කණ්ඩායම් විරෝධය පළ කළා. ඔවුන් කිවුවෙ ඒ ආණ්ඩුවෙන් කරපු වැඩ මේ ආණ්ඩුවෙන් විවෘත කරනව කිය���යි. මම මතක් කරන්න කැමැතියි අද ඔය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා ඉන්න පුද්ගලය කරපු දේවල්. මාතර අපට අමතක නෑ ඒව. දක්ෂිණ අධිවේගී මාර්ගෙ වැඩ පටන් ගත්තේ 1997 දී. මමයි ෆවුසි ඇමැතිතුමයි තමයි මුල් ගල තිබ්බෙ. ඉඩම් පවරා ගනිද්දි විදේශගතව ඉන්නෙ ඉඩම් හිමියෙක් අපට නඩුවක් දැම්ම. ඒ නඩුව කාලයක් දිග්ගැස්සුණා. පස්සේ 2001 එක්සත් ජාතික පක්ෂය බලයට ආවමත් අපි අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඊට පස්සෙ ඇවිත් පාර හදල අපි හිටවපු මුල්ගල නිල්වලා ගගට විසි කරල තමයි එයාගෙන නම ගහගත්තෙ. මේ මාතර මහානාම පාලමත් එහෙමයි. 2005 දි තමයි මම දකුණු කොරියාවට ගිහින් ඊට ආධාර ගත්තෙ. පස්සෙ පාලම හදල විවෘත කරන්න එයා ලොකු උත්සවයක් තියල අර මර්වින් සිල්වා ඇමැතිතුමාව ගෙන්නලා මගෙ මව්පියන් මතක් කළා.” මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ පළාත් පාලන නියෝජිතයෝ සහ විශාල පිරිසක් එක්ව සිටියහ.
0 notes
Text
තැන තැන පිපිරු ගෑස් ටැංකිවලට හේතුව හෙලිවෙයි
කල්‍යාණි රන් පිවිසුම ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතින් ඊයේ (24) පස්වරුවේ විවෘත කෙරිණි.
රටේ විවිධ ස්ථානවල ගෑස් ටැංකි පිපිරී යාමට හේතුව ගෑස් සංයුතියේ වෙනස්වීම බව රජයේ රස පරීක්ශක වාර්තාවක් තහවුරු කර තිබේ. පසුගියදා කොලඹ, වැලිගම, මහනුවර මෙන්ම අද (25) දිනයේ පන්නිපිටියේදීත් ගෑස් ටැංකි පිපිරීම් කිහිපයක් වාර්තා විය. පිළිගත හැකු පැහැදිලි හේතුවක් නොපෙන්වා මෙරට ගෘහස්ථ භාවිතයට ගන්නා එල්,පී ගෑස් සංයුතිය වෙනස් කිරීමට ලිට්‍රෝ ගෑස්ස් සමාගම තීරණය කල අතර එය ගෑස් සිලින්ඩරයේ පරිමාව අඩු කරමින් නව ගෑස්…
View On WordPress
0 notes
Text
නාම යෝජනා පත්‍ර රැසක් අහිමි වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති පළාත් පාලන ආයතන:
මහරගම නගර සභාව
බදුල්ල ප්‍රාදේශීය සභාව
මහියංගණය ප්‍රාදේශීය සභාව
පානදුර නගර සභාව
අගලවත්ත ප්‍රාදේශීය සභාව
වැලිගම නගර සභාව
ස්ත්‍රී – පුරුෂ භාවය නිසි පරිදි සදහන් නොවීම හේතුවෙන් මහරගම නගර…
View On WordPress
0 notes
Text
09 වනදා ප්‍රහාරයට කතානායකගේ ගෝලයොත් ඇවිත්.
පසුගිය 09 වනදා මයිනා ගෝගමට සහ ගෝටාගෝ ගමට එල්ලවූ ප්‍රහාරය සදහා වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ගෝලයින් පිරිසක්ද පැමිණ තිබේ. වැලිගම ප්‍රදේශයේ සිට බස්රථයකින් 20ක පමණ පිරිසක් එදින උදෑසන අරලියගහ මන්දිරය වෙත පැමිණ ඇත. සිද්ධිය සිදුවීමෙන් පසු කෙසේ හෝ ඔවුන් පැමිණි බස්රථය හදුනා ගැනීමත් සමග රාජගිරිය ප්‍රදේශයේදී ජනතාව බස්රථයට පහර දී තිබේ. එමෙන්ම පසුව බස්රථය අධිවේගී මාර්ගයෙන් එලියට පැමිණෙන අවස්තාවේදීද…
View On WordPress
0 notes
Text
කතානායකවරයාගේ ආසනයේ ආදාහනාගාරයක සමරු ඵලකයකයේ අඩු ඡන්ද දායකයින්ගේ නම් විතරයි.
වැලිගම ප‍්‍රදේශයේ ආදාහනාගාරයක් සහ අවමංගල්‍යය ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් පිහිටුවා ඇති පුවරුවක පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මැති ඇමැතිවරුන් රැසක් ඇතුළු නම් පනහක ප්‍රමාණයක් එම පුවරුවේ දක්නට තිබීම හේතුවෙන් එය සංවාදයක් ඇති කර ඇති අතර මෙම පුවරුවේ අඩු ඡන්ද දායකයින්ගේ නම් පමණක් බව ජනතාව පවසයි
View On WordPress
0 notes