#මැදගම
Explore tagged Tumblr posts
Text
බැබලෙන රන් කොත් නවයක් තිබුණ දේවාලය.
දේවාලයේ වත්පිළිවෙත් ආරම්භක අවදිය උග්ගල් අලුත්නුවර ඉතිහාසය සොයන විට හමුවන අපූරු ජන කවියක් . ශලුත් ශකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මහේ පුර හඳ කාලේ ගලුත් කඩා කණු මුල් උදුරා සීමා පවුරකි මැද මාලේ දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ කාලේ දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ විමසන්නකුට පැරණි කපුනිලමේ මේ කවිය පවසා විස්තර අරඹයි. මේ ලේඛකයා 1980 දී අසාගත් විස්තරයකි. (1933…
View On WordPress
0 notes
Text
බහින් බස් වීමක අවසානය ජීවිතයක් අහිමි කරයි
බහින් බස් වීමක අවසානය ජීවිතයක් අහිමි කරයි
��ැදගම පෑපොලදෙණිය ප්‍රදේශයේ දී පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදි ඔවුන් දෙදෙනාම තුවාල ලබා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ පෑපොලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙක්.
ඝාතනය සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ…
View On WordPress
0 notes
Text
අන්තර්වාර පාලනයකට ජනපති එකගයි.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට එකඟ වන බව ජනපතිවරයා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක් එවමින් දැනුම්දී ඇතැයි අස්ගිරි මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසයි.
View On WordPress
0 notes
Text
අවුරුදු 12ක දැරියක් දූශණය කරයි
මැදගම පොලිස් වසමේ නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ පදිංචි 07 වන වසරේ අධ්‍යාපනය ලබන දැරියක් දූශණය කිරීම සම්බන්ධයෙන් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම දැරිය දූශණය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති තඅර දැරිය වෛද්‍ය පරීක්ෂනයක් සඳහා අධිකරණ වෛද්‍යවරයාට යොමු කර ඇතැයිද එහිදි මීට පෙර අවස්ථාවකදී මැදගම නගරයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු ඔහුගේ හිතවතෙකුගේ නිවසට ගොස් තමාව ලිංගික අතවර කල…
View On WordPress
0 notes
Text
ජනාධිපති රථයට සමාන්තරව රිය ධාවනය කළැයි අයෙක් අත්අඩංගුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බකමුණ ප්‍රදේශයේ පෙරේදා (03දා) පෙරවරුවේ පැවැති උත්සවයක් සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම කාර් රථයට ගත් සමගාමීව ගමනට බාධා වන අයුරින් ගමන් ගත් කැබ් රථයක් අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.
සැකකකරු 50 හැවිරිදි මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බකමුණ ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා බකමුණ – දඹුල්ල මාර්ගයේ ගමන් කරමින් සිටියදී ජනාධිපතිවරයා ගමන්…
View On WordPress
0 notes
Text
නව ව්‍යවස්ථාව: ප්රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?
නව ව්‍යවස්ථාව: ප්රභාකරන් බිහිවුණේ විසඳුම් නොදුන් නිසාද?
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ.
වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් ක��රීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) සඳහන් කළහ.
එහෙත් ඊට පසු දින පාර්ලිමේන්තුවේදී…
View On WordPress
0 notes
Text
ප්රභාකරන් බිහිවුණේ ව්‍යවස්ථා විසඳුම් නොදුන් නිසාද?
ප්රභාකරන් බිහිවුණේ ව්‍යවස්ථා විසඳුම් නොදුන් නිසාද?,
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය රට තුළ යළිත් වරක් සංවාදයකට බඳුන් වී තිබේ. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කාර්යය තුළ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම අනවශ්‍ය යයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි උභය මහා විහාරීය කාරක සංඝසභාව ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පසුගිය අඟහරුවාදා (ඔක් 17) සඳහන් කළහ. එහෙත් ඊට පසු දින පාර්ලිමේන්තුවේදී…
View On WordPress
0 notes
Text
දොලොස් හැවිරිදි දැරිය ලැඟුම්හලකට ගෙන ගොස් දූෂණය කරලා
මැදගම පොලිස් වසමේ පදිංචිව සිටි දොලොස් හැවිරිදි දැරියක් පසුගිය 08 වැනි දින බිබිල ප්‍රදේශයේ ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණයෙකු මැදගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මැදගම පාසලක 07වන වසරේ ඉගෙනුම ලබන මෙම දැරිය අදාල තරුණයා විසින් හඳුනාගත් පළමු දිනයේදීම මෙලෙස ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූශෂණය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධිය…
View On WordPress
0 notes
Text
ශෂීන්ද්‍ර සමග වාහනය පුබ්බාරු ඔයේ ගසාගෙන යයි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් මැදගම ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ. මැදගම පොලිසිය සඳහන් කරන්නේ මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා වැටී ඇති සපත්තු පාලම මතින් ගමන් කරද්දී මෙය සිදුවී ඇති බවයි. ප්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වීමෙන් පසු ඇමතිවරයා මොණරාගල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.…
View On WordPress
0 notes
Text
සොයා යාම
පළමුව තිබූ මැදගම දේවාලය
උග්ගල් අලුත්නුවර පුරාවෘතය පසු ගිය පෝස්ටු හතර මගින් ප�� කරන ලදී. එම සම්පූර්ණ කතාව පිළිවෙලින් පහත දැක්වෙන සබැඳි වෙතට යාමෙන් කියවිය හැකියි. එ් එකිනෙක පෝස්ටු වල දී ඉතිහාසය අනාවරණය කර ගන්නට උදව් වන අන්දම ද එ් සමගම විමසා බලන්නට ද තැත් තරන ලදී.
‘කොඩිත් උනමින් මුදුත් ගලවා දැමූ පේරැස් ඇල කියන්නේ’
රජ මාවතක රජ ගමනක්
ගිනි අළු ගොඩක් මත පහළ වුන රන් ඊ තලය
“සූරිය නරපති කෙරෙවුව…
View On WordPress
0 notes
Text
"සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ"
“සූරිය නරපති කෙරෙවුව මැදගම දේවාලේ”
“ශලුත් ශකන් තුන්සිය වරුසේ” කළ මැදගම දේවාලය
භාරතරත්න කපුමහතා පවසන පුරාකතාවේ අවසන් කොටස
“මැදගම දේවාලෙ ගැන ඇහුව නෙව. ඒක තමයි මුලින්ම කියන්න තිබුණෙ. මැදගම දේවාලෙ කියන්නෙ අපි කාගෙත් මූලස්තානෙ මුලින්ම ඒ ගැන කියන්න බැරිවුනේ යාපා රජ්ජුරුවො ගැන කතාව පටන් ගත්තු හන්දයි. බලන්නකො කවුරුත් දන්න මේ කවිය
ශලුත් ශකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සඳ කාලේ ගලුත් කපා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද මාලේ…
View On WordPress
0 notes
Text
උග්ගල් අලුත්නුවර කරවූයේ පළමු රාජසිංහ රජතුමාද?
උග්ගල් අලුත්නුවර කරවූයේ පළමු රාජසිංහ රජතුමාද?
මේ ටිකිරි බන්ඩාර කුමාරයා ද?
යාපා මහ රජතුමා විසින් ක්‍රි.ව.1582 දී යුද්ධයට යාමට පෙර ඒ වෙනුවෙන් ආසන්නයේ තිබූ කොස් පැලේ රන්පනම් 1000 ක පඬුරු පුදමින් බාර වූයේ මැදගම වනාන්තරය තුළ එවකටත් පැවති කතරගම දේවාලයටය. බාරයේ හැටියට පැවති දේවාලය වෙනුවට ඒ ආසන්නයේ මහ නුගයක් තිබූ කඳු ගැටය මුදුන ත සම භුමි කරවා අලුතෙන් ම දේවාලයක් ද විහාරගෙයක් සහ දාගැබක් ද ඉදි කර කඳුගැටය වටා බැමි බැඳ, සතර වීදි තනා වාහල්කඩ සතරක් ද…
View On WordPress
0 notes