#කව
Explore tagged Tumblr posts
sinhalasonglyrics · 1 year ago
Text
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි. Death is not the end. Death can never be the end. Death is the road, Life is the traveller. The Soul is the Guide. #කවිපොත https://www.instagram.com/p/B-694d2HRcr/?igshid=1e1wf6stivmgt
1 note · View note
sllpmawanella-blog · 5 years ago
Photo
Tumblr media
2015 වසරේ සිදු වූ දේශපාලන පෙරලිය හමුවේ පක්ෂය අත හැර තම අපේක්ෂාව වෙනුවෙන් පක්ෂ පාට මාරු කරපු දේශපාලකයින් අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසනයේ #කවුරු_ගියත්_මම_යන්නේ_නෑ කියලා නොබියව පෝස්ටර්යක් මගින් ජනතාව දැනුවත් කරමින් කෑගල්ල දිස්ත්‍රික්කය මාවනැල්ල ආසනයේ හැම ගමක් නගරයක් පාසා යමින් 2015 සිට රටට වු ප්‍රශ්න ගැන දැනුවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත ශක්තිමත් කිරීමට මාවනැල්ලේ ජනතාව සමග පෙරමුණ ගනිමින් අද මාවනැල්ල ආසන සංවිධායක #ගරු_ඉදුනිල්_ශාන්ත_ගුණසේන මහතා කල කැප කිරිම් බොහොමයි. 2020 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කල දවසේ සිට ඔහු තම අපේක්ෂකයා වෙනුවෙන් ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරවීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ අනාගතය වෙනුවෙන් එතෙක් මෙතෙක් කල කැපකිරීම් අනන්තය.. එදත් අදත් හෙටත් රට වෙනුවෙන් පෙනි සිටින කදවුර සමග මාවනැල්ලේ ජනතාව එක් කලේද ඔහුය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරවීමට මාවනැල්ල ආසන සංවිධායක ගරු ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සමග එක් වි කටයුතු කල ඔබ සැමට #SLPPMawanella (පොදු ජන පෙරමුණ "මාවනැල්ල") අපේ ගෞරවාන්විත හද පිරි ස්තූතිය පුද කර සිටිමි... පොදු ජන පෙරමුණ "මාවනැල්ල" එකතු වෙන්න අපිත් එක්ක.... #SLPPMawanella #SLPP_Mawanella_Media_Unit Like Us Page https://www.facebook.com/SLPPMawanella/ Join us Group https://www.facebook.com/groups/1930830663892973/ YouTube https://youtu.be/dGgX6ZJpplo Following Instagram https://www.instagram.com/sllp.mawanella/ Following twitter https://twitter.com/SMawanella Tumblr https://www.tumblr.com/blog/sllpmawanella WEB https://sllpmawanella.wixsite.com/sllpmawanella Our Email Address [email protected] Facebook Account https://www.facebook.com/profile.php?id=100042809343200 https://www.facebook.com/slpp.mawanella.52 https://www.instagram.com/p/B436hcBlXFZ/?igshid=1o8faij0xk9kx
0 notes
surafathia-blog · 5 years ago
Photo
Tumblr media
#මුස්ලිම්වරුන් #නිර්වචනය #කිරීම #සුන්නි #ෂියා #කවාරිජ්/#ඉබාදි https://www.instagram.com/p/B2Gwp9CguzE/?igshid=1opvbijvb5tyn
0 notes
sakuwrites · 5 years ago
Photo
Tumblr media
#sakuwrites #srilankanwriter #srilankanpoets #poetsofinstangram #poetsofinstagram #poetsofig #writings #sinhalapoetry #sinhalaquotes #writerscommunity #womanwriter #කවි https://www.instagram.com/p/B1OZpicBfSL/?igshid=7k7584g2fzwc
0 notes
sanju351 · 5 years ago
Photo
Tumblr media
රිස්වාන් - ජාතික සමගියක අලුත්ම අපූරු සන්නාමය විය යුතු නොවේ ද ? ඔහු සැබැ වීරයෙක් මනුස්සයෙක් නොවේ ද ? ජාතියක් ජම්මයක් තරාතිරමක් නොබලා ඔහු තම දිවි දුන්නේ දියට පැන දිවි නසා ගන්න තැත් කල කාන්තාවක බේරා ගන්න ටයි - ඇය බේරුනත් - දරු දෙදෙන්කු ගේ පියකු වූ තරුණ මුස්ලිම් රිස්වාන් - දෙව්ලොව ගියේය .. අපේ සමාජ ජාලා වල ඔහු ගැන තව තවත් කතා කල යුතු නොවේ ද ? රිස්වාන් - ජාතික සමගියක ශ්‍රී ලාන්කීක බවේ සන්කෙත්යක් විය යුතුය - බරක් පතලක් නොතේරෙන රිස්වාන් ගේ සිගිති දියණිය කියන්නේ තාත්තා හොද දෙයක් කරන්නට ගොස් මරණයට පත් වුනු බවකි ..ඇය ආඩම්බර විය යුතුය - රිස්වාන් ලා ව්නි අහින්සල සින්හල මුස්ලිම් දමිල මිනිස්සුන් දහස් ගනන් අප අතර සිටිති ඔවුන්ට මතු වන්නනට ඉඩ නොදෙන්නේ මේ වත්මන් කාලකන්නි දේශපාලක කුහක ජාතීන් මරා බලය ගන්නට දත කන කාලකන්නි මූසල රැල නොවේ ද - කොළ -නිල් -රතු - කුරහන් - කහ පාට පක්ස වල ඔය කවුරුත් ආදරේ බලයට මිස - රටට ජනතාවට නොවන වග අප පසක් කරගන්නේ කව දා ද ? රිස්වාන් - ඔබ මටනම් ජාතික සන්කේතයකි - වීරයෙක් මයි Rizwan The Muslim Guy who jumped to the river to save a Girl who jumped to suicide herself - she was saved , Father of 2 children this braive great young father lost his life and her daughter has said - she is worried but happy in a way that father died trying to save a human - she is so innocent. may be not realizing the gravity of the life long loss. yet expressing her feeling as it comes to her mind. this is a family that we should help we all should love this family and it should be symbol of national harmony https://www.instagram.com/p/CAipfldDwRkM8XjugSVT8O-UXcHIeKkMxRUe7I0/?igshid=1ic4jpmct1cx7
0 notes
rtharinduudrane · 4 years ago
Text
අගරැජිණි | Agarajini by Harshana Wijesinghe [2018]
අගරැජිණි | Agarajini by Harshana Wijesinghe [2018]
පාසලේදී හමුවුනාට අපි හැමදාමත් තිබුනේ නෑ ආදරයක් මට කිසිදාකත් සිත නැවතුනු ඒ තැන කොහේ
නොදනී අදටත් මම ඒ පැනේ නොදනී අදටත් මම ඒ පැනේ
සිතුවෙත් නෑ මං මේ වගේ කවුරුද ඈ අද මගේ පෙම්වතියයි ඇ අදමගේ අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ අගරැජිණිය වේ ඔබ මගේ ලොවේ
බාධක ගැලපෙන්නේ නැති තැන අපි හැමදාමත් හැම ජයගත්තේ රැකගෙන අපි මේ ආදරයත් තැබුවෙමි විශ්වාසය ඔබකෙරේ
කවදත් නැත එය ඔබ කඩ කලේ කවදත් නැත එය ඔබ කඩ කලේ
සිතුවෙත් නෑ මං මේ වගේ කව…
View On WordPress
0 notes
suneth123-blog · 7 years ago
Text
කොත්මලේ අම්මාගේ කව
කන්ථක අසු හිටියේද නැත නේරංජනාව ගැලුවේ ද නැත ඉසඩ් ඩී ඇල නම් හැඬුවා ඉකිබිඳ පනිනු බැරි උඹ දැක
කොත්මලේ වේල්ලට දන් දී අපේ පණ උඹ අරන් ආවා මහවැලියෙ ගොයිතැනට ඉර පූටකේ හිම සිසිල අතැර
අලි පහර කා ඔහු මියැදුනේ කොලු පැටවු බලාගං කියාලා කොටි කැපුව ලොකු එකා ඉතිරි උනේ මයෙ අම්මෙ උඹ
බී කලාපෙම තිස් වසක් අපි බැරි උනා පැනගන්න උඹ අරන් දියඋනේ උඹෙ වකුගඩුව නොව මගෙ පණයි රත්තරනෙ
කොත්මලේ තේ ගහක් යට අපිට පණ ඩිංග ගැට ලන්න යස අගට
View On WordPress
0 notes
tubelightclicks · 9 years ago
Photo
Tumblr media
When you are minding your own business and @chathurasampath can't mind his own #selfie 😈😈😈 #කව්දමේවටවගකියන්නෙ
0 notes
foreverstranger09 · 10 years ago
Photo
Tumblr media
සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. #Meme #Lol #InstaMeme #InstaFun #InstaMuslim #PicsArt #InstaPics #MissingYou #Messages #WrongNumber #කවුද_බොලේ_ඒ 😳📱📩🚫
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
සොදුරිය, උඹයි මගේ මත්ද්‍රව්‍යය... මිල අධික ඇබ්බැහිය අත්හරිනු නොහැකි මට... #SinhalaSamurai #poemsociety #කවිපොත https://www.instagram.com/p/B_IpC5_HBv8/?igshid=40v13dazyyh0
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
We all have tiny subtle secrets, We never tell them to our pals, But to strangers. #කවිපොත #SinhalaSamurai https://t.co/0EgdJh5V6v https://www.instagram.com/p/B_DfcrMHvaK/?igshid=q7xcsnkli0v3
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
When I sleep at night I used to kiss your cheeks and your lips, Look at your eyes and your smile. I still do Sometimes. but only when I dream. #කවිපොත #SinhalaSamurai https://t.co/klJTMHfPun https://www.instagram.com/p/B_C_btnn6k0/?igshid=bf752je2k0c8
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
අපි කාල තරණය කරමු; අපේ කතාව නැවත ලියන්න. පෙම්වතුන් නොවී, යහළුවන් ලෙස සිටිමු සතුටු විය හැකි නිමාවක් වෙනුවෙන්... #කවිපොත #SinhalaSamurai https://t.co/MV2WtLvFp1 https://www.instagram.com/p/B_CoTz8HBrP/?igshid=w6z98os6znmn
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
Be a poet and live your life like a poem. Beautiful, Meaningful, Deep and Short. #කවිපොත #SinhalaSamurai https://www.instagram.com/p/B-_rjCdHs27/?igshid=11blnqud5w8zp
0 notes
sinhalasamurai · 5 years ago
Photo
Tumblr media
කවියෙක් වන්න කවියක් වගේ ජිවත්වන්න, ලස්සන, අර්ථවත්, ගැඹුරු සහ කෙටි ජීවිතයක්. #කවිපොත #SinhalaSamurai පරිවර්තනයකි https://t.co/rVpDvU8Qeu https://www.instagram.com/p/B-_nQfqHAlX/?igshid=1bd3z06cety57
0 notes