Tumgik
#ම
Photo
Tumblr media
🏛️ඓතිහාසික බෝතලේ සේනානායක වලව්ව... ☸️මීරිගම පිරිසයාල සේනානායක මුදලින්දාරාම විහාරස්ථානයේ කඨින පිංකමට සැරසෙමින් ගජ වරුනෙන් හැඩවෙමින්... #මීරිගම_ඊෂණ https://www.instagram.com/p/CkBPceRvzd4oacX_axxY8wuQkGNEN_J_dB4tRc0/?igshid=NGJjMDIxMWI=
0 notes
prasadonline · 10 months
Photo
Tumblr media
අද ඉල් පොහෝ දිනයයි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක පොහොය දිනය සලකනු ලැබේ. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර ඛෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න 🌕 Have a Blessed Il Poya Day! #PoyaDay #lka #IlPoyaDay
0 notes
hy6ck · 2 years
Note
hi !! i just read 11:52 pm for jaemin & i wanted to tell you that i thought it was really cute and i rlly enjoyed reading 🫶🫶
hi!! this was so sweet and such a nice ask to get :(( thank you so much <333
1 note · View note
extranoelmar · 2 years
Text
fonts, letters and symbols.
० ॰ ॱ 𖹬 𖹭 १ २ ३ ४ ५ ६ ७ ८ ९ ॽ ॐ ठ ऽ ঀ ঋ ঌ এ ও খ গ ঙ ণ থ ন প ষ ঽ ০ ১ ২ ৩ ৪ ৫ ৬ ৭ ৮ ৯ ৰ ৲ ৳ ৴ ৵ ৶ ৷ ৸ ৹ ৺ ৻ৡ ੦ ੧ ੨ ੩ ੪ ੫ ੬ ੭ ੳ ੴ ઈ ઇ ઉ ઊ ઘ છ જ ઝ ઠ ડ ઢ થ ર ળ શ ઽ ૐ ૦ ૧ ૨ ૩ ૪ ૬ ૭ ૮ ૰ ଌ �� ଓ ଗ ଘ ଙ ଚ ଟ ଠ ଡ ଣ ତ ଥ ଦ ପ ଶ ୡ ୦ ୧ ୨ ୪ ୬ ୭ ୱ ୵ ୶ உ ஒ ஞ த ல ௦ ௨ ௮ అ ఆ ఇ ఎ ఏ ఐ ఒ ఖ జ ట ణ న ప బ ల ఽ ౦ ౨ ౿ ಎ ಒ ಖ ಟ ಣ ಬ ಲ ಽ ೦ ೧ ೨ ೩ ೪ ೫ ೬ ೭ ೮ ೯ ೱ ೲ ഒ ങ ഠ ദ ധ ഭ മ യ ര റ ല ഴ വ ശ ഷ ഹ ഺ ഽ ൔ ൕ ൖ ൙ ൞ ൠ ൦ ൨ ൪ ൫ ൭ ൳ ൴ ඉ ඊ ග ඝ ඟ ජ ට ඨ ථ ද ධ ප බ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ ෪ ෬ ෭ ෯ ෧ ෴ ๐ ๑ ๒ ๓ ๔ ๖ ๗ ๘ ๚ ๛ ຯ ໐ ໑ ໒ စ ဓ ပ န ဖ ဗ ၕ ၜ ၛ ႎ ზ ᄼ ᅀ ᅌ ᅍ ᅇ ᅎ ᆝ ᇢ ቀ የ ፆ ጸ Ꮉ Ꮙ Ꮡ ᜌ ᜊ ᜑ ៙ ៚ ៵ ᠀ ៹ ᠕ ᠗ ᠙ ᤶ ᦣ ᦈ ᦹ ᧖ ᨡ ᨦ ᨧ ᨩ ᨵ ᨭ ᨰ ᨳ ᨴ ᨸ ᩀ ᩁ ᪈ ᪇ ᪑ ᪕ ᪖ ᪗ ᪣ ᪤ ᪥ ᯅ ᯆ ᯇ ᯈ ᯋ ᯡ ᯽ ᰃ ᰄ ᰋ ᰍ ᰿ ᱁ ᱔ ᱕ ᱖ ᱙ ᱜ ᱝ ᱣ ᱦ ᱪ ᱫ ᱶ ᱷ Ბ Გ Ზ Ფ ᳩ ᳪ ᳬ ⁎ ⁕ ⌤ ⌔ ⌓ ⌑ ⌕ ⋄ ⋆ ⋇ ⊹ ⊰ ⊱ ⊲ ⊳ ⍝ ⍟ ⍰ ⎈ ⎌ ⎔ ⏣ ◌ ◍ ◦ ★ ☆ ✁ ✄ ✆ ✇ ✎ ✑ ✢ ✫ ✬ ✭ ✮ ✯ ✵ ✶ ✷ ✸ ✹ ✺ ✻ ✼ ✽ ✾ ✿ ❀ ❁ ❋ ⟡ ⥼ ⥽ ⥾ ⥿ ⦾ ⨾ ⩊ ⩋ ⫯ ⫰ ⭑ ⭒ Ⱄ ⱄ ⱖ ⱺ ⵑ ⵒ ⵓ ⵛ ⵠ 。 〄 〘 〙 〠 〾 ゐ ㆍ ㆪ ㇣ ㇱ ꀎ ꁚ ꂔ ꃍ ꃪ ꃳ ꄲ ꅔ ꇻ ꈊ ꈔ ꈯ ꉂ ꉩ ꉭ ꉻ ꊞ ꊱ ꊶ ꋂ ꌷ ꎂ ꎔ ꎤ ꎺ ꎽ ꏂ ꐑ ꐇ ꐚ ꐪ ꐳ ꑘ ꒪ ꒰ ꒱ ꒲ ꒷ ꒸ ꒹ ꒺ ꒾ ꔡ ꔫ ꔮ ꕃ ꕊ ꕤ ꕮ ꕬ ꕪ ꖡ ꖸ ꗏ ꗚ ꗛ ꗜ ꗱ ꗲ ꗢ ꗬ ꘃ ꘎ ꘓ ꘖ ꘡ ꘪ ꙳ ꚩ ꚬ ꚤ ꚰ ꛜ Ꞝ ꞝ ꠃ ꠶ ꠷ ꡞ ꡏ ꡟ ꡬ ꡧ ꢀ ꢁ ꢄ ꢌ ꢘ ꢢ ꢮ ꢾ ꣀ ꢸ ꣁ ꣸ ꣹ ꥟ ꩜ ꩸ ꫞ ꫟ ꫥ ꯱ ꯵ ꯴ ﹆ ﹫ ﹪ ﹠  � 𐀒 𐀔 𐀢 𐀣 𐀤 𐁂 𐁋 𐁍 𐁑 𐁙 𐁘 𐁜 𐁝 𐂂 𐂎 𐂐 𐂗 𐂜 𐂡 𐂢 𐂣 𐂥 𐂨 𐂯 𐂮 𐂰 𐂱 𐂲 𐂴 𐃄 𐃏 𐃐 𐃗 𐃒 𐃓 𐃑 𐃙 𐃛 𐃜 𐃡 𐃰 𐇐 𐇑 𐇒 𐇛 𐇲 𐇳 𐇴 𐇵 𐇶 𐇯 𐙜 𐙞 𐙠 𐙦 𐙼 𐚁 𐚉 𐚈 𐚔 𐛺 𑀃 𑀄 𑀏 𑀕 𑀘 𑀙 𑀚 𑀠 𑀣 𑀩 𑀫 𑀬 𑀯 𑁍 𑁘 𑁢 𑁣 𑁥 𑁬 𑁭 𑁫 𑁯 𑁨 𑂅 𑂇 𑂑 𑂒 𑂔 𑂗 𑂘 𑂙 𑂛 𑂞 𑂟 𑂠 𑂢 𑂧 𑂬 𑂭 𑂯 𑂻 𑃦 𑄷 𑄸 𑄹 𑄺 𑄻 𑄽 𑇙 𑇛 𑇖 𑇗 𑇡 𑇢 𑈀 𑈃 𑈆 𑈕 𑈔 𑈗 𑊁 𑊂 𑊊 𑊑 𑊒 𑊔 𑊡 𑊢 𑍞 𑍟 𑐈 𑐛 𑐝 𑐞 𑑊 𑑏 𑑐 𑑑 𑑔 𑑕 𑑗 𑑙 𑑛 𑙐 𑙑 𑙒 𑙓 𑙔 𑙕 𑙖 𑙗 𑙘 𑙙 𑚘 𑚟 𑚩 𑚠 𑚦 𑚤 𑛁 𑛂 𑛃 𑛄 𑛅 𑛆 𑛇 𑛈 𑛉 𑣗 𑣚 𑣟 𑣡 𑣢 𑣥 𑣨 𑣩 𑣪 𑣮 𑣲 𑣿 𑩐 𑪡 𑫧 𑱢 𑵘 𑵙 𑶠 𑶡 𑶢 𑶣 𑶤 𑶥 𑶦 𑶧 𑶨 𑶩 𖠁 𖠂 𖠄 𖠃 𖠅 𖠆 𖠇 𖠋 𖠌 𖠎 𖠏 𖠐 𖠑 𖠔 𖠕 𖠗 𖠚 𖠛 𖠟 𖠡 𖠢 𖠣 𖠱 𖠳 𖠴 𖠵 𖠶 𖠸 𖠿 𖡎 𖡗 𖡘 𖡙 𖡛 𖡜 𖡟 𖡥 𖢆 𖢖 𖢨 𖢻 𖣀 𖣂 𖣍 𖣎 𖣓 𖣠 𖣢 𖣯 𖤂 𖤅 𖤋 𖤊 𖤌 𖤍 𖤏 𖤐 𖤓 𖤖 𖤘 𖤠 𖤣 𖤥 𖤦 𖤷 𖤹 𖤺 𖤾 𖥦 𖥧 𖥨 𖥲 𖦉 𖦸 𖦹 𖧁 𖧂 𖧋 𖧐 𖧡 𖧵 𖧶 𖧷 𖫡 𖹌 𖹚 𖹠 𖹡 𖹢 𖹣 𝅃 𝅄 𝅅 𝅆 𝆯 𝆳 𝆴 𝆵 𝇇 𝇈 𞋂 𞋈 𞋓 𞋝 𞋠 𞋫 𞋩 𞋲 𞋴 𞋵 🜰 🜸 🜺 🜽 🝦 🝩 🝭 ໓ ໖ ໙ 𓁹 𓁼 𓁿 𓂁 𓂂 𓂃 𓂄 𓂅 𓂆 𓂋 𓂌 𓂍 𓂑 𓂓 𓂖 𓂘 𓂜 𓂩 𓃆 𓃇 𓄌 𓄔 𓄣 𓄭 𓄮 𓄯 𓄰 𓄹 𓄼 𓄽 𓆁 𓆂 𓆃 𓆇 𓆈 𓆉 𓆊 𓆏 𓆐 𓆗 𓆛 𓆜 𓆝 𓆞 𓆟 𓆠 𓆡 𓆣 𓆦 𓆧 𓆨 𓆩 𓆪 𓆫 𓆭 𓆰 𓆱 𓆷 𓆸 𓆻 𓇅 𓇇 𓇈 𓇉 𓇊 𓇕 𓇚 𓇣 𓇤 𓇨 𓇬 𓇯 𓇳 𓇶 𓇷 𓇸 𓇹 𓇺 𓇻 𓇼 𓇽 𓇿 𓈀 𓈁 𓈂 𓈃 𓈄 𓈅 𓈆 𓈇 𓈈 𓈉 𓈊 𓈋 𓈌 𓈍 𓈎 𓈑 𓈒 𓈓 𓉻 𓉼 𓊆 𓊇 𓊈 𓊉 𓊊 𓊑 𓊒 𓊓 𓊔 𓊗 𓋩 𓋪 𓋭 𓋰 𓋱 𓋺 𓋾 𓌆 𓌇 𓌎 𓌛 𓌨 𓍊 𓍔 𓍢 𓍯 𓍰 𓍱 𓍲 𓍳 𓍶 𓍸 𓍹 𓍺 𓍻 𓍼 𓎖 𓎗 𓎠 𓎥 𓎧 𓎫 𓏒 𓏓 𓏔 𓏖 𓏢 𓏤 𓏱 𓏲 𓏳 𓏸 𓐍 𓐑 𔐙 𔐡 𔐦 𔐧 𔐬 𔐼 𔐿 𔑀 𔑏 𔑐 𔑔 𔑗 𔑘 𔑪 𔑬 𔑮 𔑯 𔑳 𔑵 𔑶 𔑺 𔑻 𔑾 𔒃 𔒄 𔒅 𔒇 𔒌 𔒋 𔑸 𔒍 𔒛 𔒝 𔒣 𔒥 𔒦 𔒧 𔒫 𔒭 𔒮 𔒰 𔒱 𔒲 𔒳 𔒴 𔒵 𔒶 𔒷 𔒸 𔒹 𔒺 𔒻 𔒼 𔒽 𔒾 𔒿 𔓂 𔓃 𔓄 𔓇 𔓊 𔓎 𔓏 𔓐 𔓒 𔓓 𔓔 𔓕 𔓖 𔓗 𔓘 𔓙 𔓝 𔓞 𔓶 𔓷 𔓾 𔔀 𔔁 𔔠 𔔡 𔔢 𔔣 𔔤 𔔯 𔔺 𔔻 𔕙 𔕚 𔕱 𔖚 𔖗 𔖟 𔗄 𔗨 𔗩 𔗫 𔘓 𔘒 𔘚 𔘜 𔘝 𔘞 𔘠 𔘷 ༄ ༅ ༈ ༉ ༊ ། ༎ ༏ ༐ ༑ ༒ ༓ ༔ ༕ ༖ ༗ ༚ ༛ ༜ ༠ ༡ ༢ ༣ ༤ ༥ ༦ ༧ ༺ ༻༼ ༽ ༾ ༿ ཀ ཁ ག གྷ ཆ ཇ ཉ ཊ ཌ ཌྷ ཎ ཏ ཐ ད དྷ ན པ ཕ བ བྷ མ ཙ ཚ ཛ ཛྷ ཝ ཞ ཟ འ ཡ ར ལ ཤ ཥ ས ཧ ཨ ཀྵ ཪ ཫ ཬ ࿀ ࿁ ࿂ ࿃ ࿄ ࿅ ࿆ ࿇ ࿈ ࿉ ࿊ ࿋ ࿌ ࿐ ࿑ ࿒ ࿓ ࿔ ࿙ ࿚
6K notes · View notes
julieheartt · 9 months
Text
Tumblr media Tumblr media Tumblr media
ْໍ ම . . ᦔ݂ꪮْɳ'ƚ ʂ݂ƚα༌ყ α۪ɯْαƙҽ ϝْꪮɾ ƚꪮֵꪮ ʅꪮ۪ɳ༌ɠ , ࿉ ̯֗ . ๋
Tumblr media Tumblr media Tumblr media
✦ 𓈒 𝘪𝘵'𝗌 🦢 ̷̶⃝̸̤⃭ : @ 𝗃𝗎lieheartt ⸼ ♡⃞ . . 𝇄𝇃
𝘓𝘪𝘬𝘦 𝘰𝘳 𝘳𝘦𝘱𝘰𝘴𝘵 𝖺𝗇𝖽 𝗀𝗂𝗏𝖾 𝗆𝖾 𝗍𝗁𝖾 credits.
81 notes · View notes
lucienzo · 1 year
Text
० ॰ ॱ १ २ ३ ४ ५ ६ ७ ८ ९ ॽ ॐ ठ ऽ ঀ ঋ ঌ এ ও খ গ ঙ ণ থ ন প ষ ঽ ০ ১ ২ ৩ ৪ ৫ ৬ ৭ ৮ ৯ ৰ ৲ ৳ ৴ ৵ ৶ ৷ ৸ ৹ ৺ ৻ৡ ੦ ੧ ੨ ੩ ੪ ੫ ੬ ੭ ੳ ੴ ઈ ઇ ઉ ઊ ઘ છ જ ઝ ઠ ડ ઢ થ ર ળ શ ઽ ૐ ૦ ૧ ૨ ૩ ૪ ૬ ૭ ૮ ૰ ଌ ଏ ଓ ଗ ଘ ଙ ଚ ଟ ଠ ଡ ଣ ତ ଥ ଦ ପ ଶ ୡ ୦ ୧ ୨ ୪ ୬ ୭ ୱ ୵ ୶ உ ஒ ஞ த ல ௦ ௨ ௮ అ ఆ ఇ ఎ ఏ ఐ ఒ ఖ జ ట ణ న ప బ ల ఽ ౦ ౨ ౿ ಎ ಒ ಖ ಟ ಣ ಬ ಲ ಽ ೦ ೧ ೨ ೩ ೪ ೫ ೬ ೭ ೮ ೯ ೱ ೲ ഒ ങ ഠ ദ ധ ഭ മ യ ര റ ല ഴ വ ശ ഷ ഹ ഺ ഽ ൠ ൦ ൨ ൪ ൫ ൭ ൳ ൴ ඉ ඊ ග ඝ ඟ ජ ට ඨ ථ ද ධ ප බ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ ෴ ๐ ๑ ๒ ๓ ๔ ๖ ๗ ๘ ๚ ๛ ຯ ໐ ໑ ໒ စ ဓ ပ န ဖ ဗ ၕ ၜ ၛ ႎ ზ ቀ የ ፆ ጸ Ꮉ Ꮙ Ꮡ ᜌ ᜊ ᜑ ៙ ៚ ៵ ᠀ ៹ ᠕ ᠗ ᠙ ᤶ ᦣ ᦈ ᦹ ᧖ ᨡ ᨦ ᨧ ᨩ ᨵ ᨭ ᨰ ᨳ ᨴ ᨸ ᩀ ᩁ ᪈ ᪇ ᪑ ᪕ ᪖ ᪗ ᪣ ᪤ ᪥ ᯅ ᯆ ᯇ ᯈ ᯋ ᯡ ᯽ ᰃ ᰄ ᰋ ᰍ ᰿ ᱁ ᱔ ᱕ ᱖ ᱙ ᱜ ᱝ ᱣ ᱦ ᱪ ᱫ ᱶ ᱷ Ბ Გ Ზ Ფ ⁎ ⁕ ⌤ ⌔ ⌓ ⌑ ⌕ ⋄ ⋆ ⋇ ⊹ ⊰ ⊱ ⊲ ⊳ ⍝ ⍟ ⍰ ⎈ ⎌ ⎔ ⏣ ◌ ◍ ◦ ★ ☆ ✁ ✄ ✆ ✇ ✎ ✑ ✢ ✫ ✬ ✭ ✮ ✯ ✵ ✶ ✷ ✸ ✹ ✺ ✻ ✼ ✽ ✾ ✿ ❀ ❁ ❋ ⟡ ⥼ ⥽ ⥾ ⥿ ⦾ ⨾ ⩊ ⩋ ⫯ ⫰ ⭑ ⭒ Ⱄ ⱄ ⱖ ⱺ ⵑ ⵒ ⵓ ⵛ ⵠ 。 〄 〘 〙 〠 〾 ゐ ㇱ ꀎ ꁚ ꂔ ꃍ ꃪ ꃳ ꄲ ꅔ ꇻ ꈊ ꈔ ꈯ ꉂ ꉩ ꉭ ꉻ ꊞ ꊱ ꊶ ꋂ ꌷ ꎂ ꎔ ꎤ ꎺ ꎽ ꏂ ꐑ ꐇ ꐚ ꐪ ꐳ ꑘ ꒪ ꒰ ꒱ ꒲ ꒷ ꒸ ꒹ ꒺ ꒾ ꔡ ꔫ ꔮ ꕃ ꕊ ꕤ ꕮ ꕬ ꕪ ꖡ ꖸ ꗏ ꗚ ꗛ ꗜ ꗱ ꗲ ꗢ ꗬ ꘃ ꘎ ꘓ ꘖ ꘡ ꘪ ꙳ ꚩ ꚬ ꚤ ꚰ ꛜ ꠃ ꠶ ꠷ ꡞ ꡏ ꡟ ꡬ ꡧ ꢀ ꢁ ꢄ ꢌ ꢘ ꢢ ꢮ ꢾ ꣀ ꢸ ꣁ ꥟ ꩜ ꩸ ꫞ ꫟ ꫥ ꯱ ꯵ ꯴ ﹆ ﹫ ﹪ ﹠ � 𐀒 𐀔 𐀢 𐀣 𐀤 𐁂 𐁋 𐁍 𐁑 𐁙 𐁘 𐁜 𐁝 𐂂 𐂎 𐂐 𐂗 𐂜 𐂡 𐂢 𐂣 𐂥 𐂨 𐂯 𐂮 𐂰 𐂱 𐂲 𐂴 𐃄 𐃏 𐃐 𐃗 𐃒 𐃓 𐃑 𐃙 𐃛 𐃜 𐃡 𐃰 𐙜 𐙞 𐙠 𐙦 𐙼 𐚁 𐚉 𐚈 𐚔 𐛺 𑀃 𑀄 𑀏 𑀕 𑀘 𑀙 𑀚 𑀠 𑀣 𑀩 𑀫 𑀬 𑀯 𑁍 𑁘 𑁢 𑁣 𑁥 𑁬 𑁭 𑁫 𑁯 𑁨 𑂅 𑂇 𑂑 𑂒 𑂔 𑂗 𑂘 𑂙 𑂛 𑂞 𑂟 𑂠 𑂢 𑂧 𑂬 𑂭 𑂯 𑂻 𑃦 𑄷 𑄸 𑄹 𑄺 𑄻 𑄽 𑇙 𑇛 𑇖 𑇗 𑈀 𑈃 𑈆 𑈕 𑈔 𑈗 𑊁 𑊂 𑊊 𑊑 𑊒 𑊔 𑊡 𑊢 𑍞 𑍟 𑐈 𑐛 𑐝 𑐞 𑑊 𑑏 𑑐 𑑑 𑑔 𑑕 𑑗 𑑙 𑑛 𑙐 𑙑 𑙒 𑙓 𑙔 𑙕 𑙖 𑙗 𑙘 𑙙 𑚘 𑚟 𑚩 𑚠 𑚦 𑚤 𑛁 𑛂 𑛃 𑛄 𑛅 𑛆 𑛇 𑛈 𑛉 𑣗 𑣚 𑣟 𑣡 𑣢 𑣥 𑣨 𑣩 𑣪 𑣮 𑣲 𑣿 𑫧 𑱢 𑵘 𑵙 𑶠 𑶡 𑶢 𑶣 𑶤 𑶥 𑶦 𑶧 𑶨 𑶩 𖠁 𖠂 𖠄 𖠃 𖠅 𖠆 𖠇 𖠋 𖠌 𖠎 𖠏 𖠐 𖠑 𖠔 𖠕 𖠗 𖠚 𖠛 𖠟 𖠡 𖠢 𖠣 𖠱 𖠳 𖠴 𖠵 𖠶 𖠸 𖠿 𖡎 𖡗 𖡘 𖡙 𖡛 𖡜 𖡟 𖡥 𖢆 𖢖 𖢨 𖢻 𖣀 𖣂 𖣍 𖣎 𖣓 𖣠 𖣢 𖣯 𖤂 𖤅 𖤋 𖤊 𖤌 𖤍 𖤏 𖤐 𖤓 𖤖 𖤘 𖤠 𖤣 𖤥 𖤦 𖤷 𖤹 𖤺 𖤾 𖥦 𖥧 𖥨 𖥲 𖦉 𖦸 𖦹 𖧁 𖧂 𖧋 𖧐 𖧡 𖧵 𖧶 𖧷 𖫡 𝇇 𝇈 𞋂 𞋈 𞋓 𞋝 𞋠 𞋫 𞋩 𞋲 𞋴 𞋵 🜰 🜸 🜺 🜽 🝦 🝩 🝭 ໓ ໖ ໙ 𓁹 𓁼 𓁿 𓂁 𓂂 𓂃 𓂄 𓂅 𓂆 𓂋 𓂌 𓂍 𓂑 𓂓 𓂖 𓂘 𓂜 𓂩 𓃆 𓃇 𓄌 𓄔 𓄣 𓄭 𓄮 𓄯 𓄰 𓄹 𓄼 𓄽 𓆁 𓆂 𓆃 𓆇 𓆈 𓆉 𓆊 𓆏 𓆐 𓆗 𓆛 𓆜 𓆝 𓆞 𓆟 𓆠 𓆡 𓆣 𓆦 𓆧 𓆨 𓆩 𓆪 𓆫 𓆭 𓆰 𓆱 𓆷 𓆸 𓆻 𓇅 𓇇 𓇈 𓇉 𓇊 𓇕 𓇚 𓇣 𓇤 𓇨 𓇬 𓇯 𓇳 𓇶 𓇷 𓇸 𓇹 𓇺 𓇻 𓇼 𓇽 𓇿 𓈀 𓈁 𓈂 𓈃 𓈄 𓈅 𓈆 𓈇 𓈈 𓈉 𓈊 𓈋 𓈌 𓈍 𓈎 𓈑 𓈒 𓈓 𓉻 𓉼 𓊆 𓊇 𓊈 𓊉 𓊊 𓊑 𓊒 𓊓 𓊔 𓊗 𓋩 𓋪 𓋭 𓋰 𓋱 𓋺 𓋾 𓌆 𓌇 𓌎 𓌛 𓌨 𓍊 𓍔 𓍢 𓍯 𓍰 𓍱 𓍲 𓍳 𓍶 𓍸 𓍹 𓍺 𓍻 𓍼 𓎖 𓎗 𓎠 𓎥 𓎧 𓎫 𓏒 𓏓 𓏔 𓏖 𓏢 𓏤 𓏱 𓏲 𓏳 𓏸 𓐍 𓐑 ༄ ༅ ༈ ༉ ༊ ། ༎ ༏ ༐ ༑ ༒ ༓ ༔ ༕ ༖ ༗ ༚ ༛ ༜ ༠ ༡ ༢ ༣ ༤ ༥ ༦ ༧ ༺ ༻༼ ༽ ༾ ༿ ཀ ཁ ག གྷ ཆ ཇ ཉ ཊ ཌ ཌྷ ཎ ཏ ཐ ད དྷ ན པ ཕ བ བྷ མ ཙ ཚ ཛ ཛྷ ཝ ཞ ཟ འ ཡ ར ལ ཤ ཥ ས ཧ ཨ ཀྵ ཪ ཫ ཬ ࿀ ࿁ ࿂ ࿃ ࿄ ࿅ ࿆ ࿇ ࿈ ࿉ ࿊ ࿋ ࿌ ࿐ ࿑ ࿒ ࿓ ࿔
85 notes · View notes
cokeordie · 8 days
Text
youtube
ք​ա​ղ​ա​ք​ա​յ​ի​ն մ​ի​ա​ս​ն​ո​ւ​թ​յ​ո​ւ​ն ◆ න​ා​ග​ර​ි​ක එ​ක​ම​ු​ත​ු​ක​ම
3 notes · View notes
sahassri · 6 months
Text
Tumblr media
#දැවී_නොදැවී
||සියළු හිමිකම් කතෘ සතුය. උපුටා ගැනීම/ වෙනත් සමූහ වල, වෙනත් මාධ්‍යයන් ඔස්සේ පල කිරීම සපුරා තහනම්.||
01 කොටස
“...ලයිලා සුලි කුණාටුව දිවයිනෙන් ඉවතට...’’
ඒ ප්‍රවෘත්තිය තහවුරු කරන්නට මෙන් වළාකුළු රහිත අහසක හිරු බැබළුනේය. වෙනත් ආකාරයක කුණාටුවක් මේ බිම හරහා හමා යන බව නොදත්තාක් මෙන් ඒ දිනය දීප්තිමත් විය. රථ ගාලේ කාරය නවතාගෙන ක්‍රිෂ් මේ කල් ම/ර/න්/නේ ප්‍රවෘත්ති ඇසීමටම නොවේ, තවමත් දිවයිනෙන් පහව නොගිය, ඔහු මීළඟට ඇතුළු විය යුතු ගොඩනැගිලි සංකීර්ණය තුළ කැකෑරෙමින් පැවති කුණාටුවට මුහුණ දෙන ආකාරය පිළිබඳව කල්පනා කිරීමටය. දඬු අඬුවක් තද කරන්නාක් මෙන් ඒ සිතුවිල්ලේ හුස්ම සි/ර කරමින් නිවේදකයා ඊළඟ ප්‍රවෘත්තියට මාරු වූයේය.
“බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ අන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට...’’
ක්‍රිෂ් තවදුරටත් කාරයේ රැඳී සිටිය නොහැකි බව මනා කොට පසක් කර ගත්තේ අඹ ගහ පාමුල කූඩුවේ ලොතරැයි වෙළෙන්දා තුන්වන වරටත් අමුතු බැල්මක් දමා ගෙන කාරය පැදකුණු කරන විටය. ලොතරැයි කූඩුවෙන් එල්ලෙන කුඩා රේඩියෝවේ ද ඒ ප්‍රවෘත්ති ප්‍රකාශය ම විකාශය වෙමින් පැවතිනි.
"මූ/ත් මැච් එක බලලාද කොහෙද," ඔහු තමාටම මුමුණා ගත්තේය. "කොහෙද අප්පච්චිගෙ වාහන බු/ල/ට් පෲෆ් උනාට ගල්ගෙඩි පො/ලු මු/ඟු/රු පෲෆ් නෑනෙ. දමලා අඳීද දන්නෙ නෑ."
"උ/ඹ සීට් එකට ඇලවිලාද නැත්නම් ඇතුලෙ වෙන මොකක් හරි සීන් එකක් ද?" බ්ලුටුත් ස්පීකරයෙන් ගලා ඵන්නේ අශේන්ගේ නො/ස/රු/ප් හඬයි. "මං දැන් වරුවක් මෙතන බලාගෙන, ය/කෝ එලියට බහින්න බුලත් දෙන්න ඕනෙද?"
"මේ ගිනි මද්දහනෙ මොන සීන්ද ම/චං, අයිම් ස්ටක් විත් දිස් බ/ග/ර්, කාර් එකට නෙලන්න වගේ ඉන්නෙ."
"හරි ම/ගු/ල/ක් නෙ, නෙලන්න ඕන එ/වු/න් ඔක්කොම මෙන්න ඇතුලෙ හොඳට කනවා, යන්තම් පනහක් ගහගෙන සනුහරේ ගොඩදාගත්ත එ/කා/ට එලියට බහින්න නෑ. උ/ඹ ව/රෙ/න් ම/චා, ආයෙ උ/ඹ/ලට කාර් නැතුවද. ඵනගමන් කියල ව/රෙ/න් අල්ටො ඵක සුහාස් ගෙ කියලා."
ක්‍රිෂ් පිටතට පැමිණියේ ඒ අදහසට සිනාසෙමිනි.
"අපේ මිනිස්සු එහෙම නෑ බං*, ඔන්න ඉන්දියාවෙ වගේ උනානම් ගෙදර ගිහින් හමාරයි. මේ අන්කල් වාහනේ පොඩ්ඩක් බලනවද?" ඔහු ඒ සිනාවෙන්ම ලොතරැයි වෙළෙන්දා ගෙන් ඇසුවේය. "රයිට්, තෑන්ක්ස්!"
"බලපන්, උ/ඹ බොරුවට වාහනේට වෙලා හුලං කකා ඉදලා ඒ මනුස්සයාවත් පාවලා දුන්නා."
"උ/ඹ අර පනහෙ කතාව කිව්වමයි මම ෆෝම් උනේ, අ/ඩේ ඇත්තනේ කියලා. නැත්නම් ඇත්තටම බයේ හිටියෙ. ඉතින් ආදරෙයි හොඳේ?"
"අනේ ව/රෙං ම/ඟු/ල් කතා කරන්නෙ නැතුව!" අශේන් තම්බන්නට ඔය ගොරකා මදිය. "මම දන්නව මොකෝ කල් ඇරියෙ කියලා. මේ සැරේ පුතේ ගැලවෙන්න වෙන්නෙ නෑ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ මහ සභාව එනකන් බලන් ඉන්නෙ."
"ඒ පාර මොකද්ද පත්තු වෙන්න යන්නේ?"
"උ/ඹෙ නූල," අශේන් සිනාසුනේය. "ප්‍රසන්ටේෂන් එක වෙලේම මම කිව්ව නේද? තොප්පිය වැටෙනවා සිකුරුයි පුතේ කියල. දැන් ඉතින් ටිකක් කට පරෙස්සම් කරගෙන..."
ක්‍රිෂ් ඇතුළු වූයේත් අශේන් හමු වූයේත් එවිටමය. දුරකතනය විසන්ධිකර සාක්කුවේ රුවා ගන්නා අතර ඔහු තම දෙවුර හැකිලුවේය.
"යූ නෝ මී ම/චං, මායි මගෙ කටයි ඉතින්..."
"මාළුවයි කටයි වගේ තමයි. එහෙම නෙවෙයි පොඩ්ඩක් නම්‍යශීලී වෙය/න්/කො, පොඩ්ඩක්..."
"මෙතන බල්ලට යනකම් ම කට්ටිය නම්‍යශීලී වුණා. ඒකනෙ ඇත්ත. ඔලුව අතගගා මේක හදන්න බෑ, එහෙම ඕනේ නම් ඔය ඕන තරම් බේබි සිටර්ලා ඉන්නෙ, දී ගන්නෙ නැතෑ!"
"ඔය වචනෙ කවුරුහරි කියනකම් තමයි මමත් බලන් හිටියෙ!"
පිටුපසින් නැගුණු හඬට තරුණයින් දෙදෙනාම හැරී බැලුවේ මවිතයෙනි. පාලක මණ්ඩලයේ නව සභාපති රණසිංහ මහතා ඔවුන් වෙත ආවේ එක එල්ලේම ක්‍රිෂ් දෙස බලා ගෙනය.
"ඉතින් මයි සන් අපි බෝර්ඩ් රූම් එකට ගිහින්ම ඩිස්කස් කරමු නේද?"
"බයි ඕල් මීන්ස් සර්," ක්‍රිෂ් වෙත ක්ෂණික සිනාවක් පෑ අශේන්ට සෙනඟ අතරේ නොපෙනී යාමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
ක්‍රිෂ් රණසිංහ මහතා දෙස බැලුවේ අසරණවය.
"කම් කම්!"
ඔහු පසුපස තරප්පු පෙළ නගිනු විනා විකල්පයක් නොවීය.
"ලෙට් මී බී ෆ්රෑන්ක් විත් යූ, කැප්ටන්සි එකට නම් තුනක් යෝජනා වුණා. අපි ගොඩක් දේවල් ගැන කතා කරා. වචනයක්වත් එළියට ලීක් වෙන්න කලින් අපේ ඔප්ෂන්ස් අපි පරෙස්සමට කන්සිඩර් කරා. ක්‍රිෂාන්ට හිතෙන විදියට කාටද අපි මුලින්ම ඔෆර් කරන්න ඇත්තෙ..?"
"මම බෝර්ඩ් එකේ හිටියනම් සර්, මුලින්ම ඔෆර් කරන්නෙ දම්සර අයියට. ඇත්ත, එයාට තව ලොකු කාලයක් ටොප් ෆෝම් එකේ ඉන්න බැරි වෙයි. ඒත් අපි කාටවත් ඒ එක්ස්පීරියන්ස් එක්ක හැරෙන්නවත් බෑ."
රණසිංහ මහතා හිස සළා ඒ වදන් අනුමත කළේය. ඔහු කිසිත් කීමට පෙර ක්‍රිෂ් තවත් යමක් එකතු කළේය.
"ඊලඟ ඔප්ෂන් එක, සුහාස්. ටීම් එක ඇතුලේ වෙන කාටවත් නැති පිරිස් බලයක් එයාට තියෙනවා. ඒක හරි පුදුම ආකර්ෂණයක්, පොඩි කො/ල්/ලො ඉන්නව සුහාස් අයිය කිව්වොත් ලෝකාන්තෙන් උනත් පනින.
"තුන්වෙනි ඔප්ෂන් එක මම. ඇත්තම කිව්වොත් මම තුන්වෙනි ඔප්ෂන් එක වෙන්නෙ කාරණා දෙකක් නිසා. එක, මගේ අප්පච්චි. මට කැප්ටන්සි දුන්න ගමන් පත්තර/කා/ර/යො නෙපොටිසම් තැටිය දානව. අනෙක් කාරණේ මම ටීම් එක ඇතුලෙ පොපියුලර් නෑ. වෙන්න මට වුවමනාවකුත් නෑ. ඔතන තියන සමහරක් සම්ප්‍රදායන්ට මම කවදත් විරුද්ධයි. ඒ නිසා ඔතන ඉන්න සමහර අයට මාව දිරවන්නේ නෑ."
ක්‍රිෂ් කතාව නතර කලේ හුස්මක් ගන්නටය. රණසිංහ මහතා සිනාසුණේ මහ හඬිනි.
"අශේන් හරි, උ/ඔ පුතා අවංක වැඩී. ඔය ඔක්කොම ඇත්ත. ඉතින් ක්‍රිෂාන් ඔය සේරම තියෙද්දිත් ඔයාගේ නම ප්‍රපෝස් කරේ කවුරු වෙන්න ඇතිද?"
"සපරමාදු සර් වෙන්න ඇති," ක්‍රිෂ් කීවේ දෙවරක් නොසිතාය. "එයා අන්ඩර් නයින්ටීන් කාලෙ ඉඳන්ම හරි ආසයි මාව අමාරුවෙ දාන්න."
"ඔව්, අපි කට්ටියක් එදා මැච් එක බලන්න සෙට් වුණා. බලන්න වැඩි දෙයක් ��ිබ්බෙ නැති නිසා ඒක නිකම්�� වට මේස සාකච්ඡාවක් වුණා." රණසිංහ මහතා වඩා දීප්තිමත් ආතීතයක ආවර්ජනයන් ගෙන් සරසන ලද කොරිඩෝරයේ මොහොතකට නතර විය. "දන්නවද මිස්ටර් සපරමාදු මොකද කිව්වෙ කියලා? ඕ/කා නයා වගේ එ/කා කිව්ව - මේ අර බවුන්සර් දෙකක් දාපු ඕවර් එකේදි ඔන්න - දැන් ඔය බෝලර් පොල්ල වරද්ද ගන්න යන්නෙ කිව්ව."
ක්‍රිෂ් සිනා වූයේ එම සිදුවීම සිහි වීමෙනි.
"මැණිකක් රකින්න නම් නයෙක්ට තමයි දෙන්න ඕනෙ කිව්වා."
"දම්සර අයියා -"
"භාර ගන්න කැමති නෑ. මේක ටිකක් කන්ෆිඩෙන්ෂල් කතාවක්, දම්සරට පරණ ෂෝල්ඩර් ඉන්ජරි එකක් තියෙනවා. ලාස්ට් ටුවර් එකේදි ඒක ආපහු ටිකක් මතු වෙන්න ගත්තා. ඩිසෙම්බර් එන්ඩ් එකට වගේ සර්ජරි එක දාගෙන තියෙන්නෙ, ඒකෙන් පස්සෙ මොබිලිටි එක ටිකක් ඩවුට් ෆුල්."
ක්‍රිෂ් සුසුමක් හෙළුවේය.
"සුහාස්?"
"මට ක්‍රිෂාන් ගෙ ටෝන් එකෙන් තේරෙන විදියට, සුහාස්ට නොදෙන හේතුව ක්‍රිෂාන් දන්නව. ආකර්ෂණය හොඳ වෙන්නේ ඒ ඉන්ෆ්ලුවෙන්ස් එක හොඳ අතට පාවිච්චි වෙනව නම්. මෙතන වෙන්නෙ එහෙම නෙවෙයි නේ?
"මට දුක අපට සුහාස් නැතිව බැරි එක. නැත්නම් ඔතන කල්ලිවාදෙ පියා එයා කියල මට දැනිල තියෙන්නෙ. අනිත් එක මයි සන්, නෙපොටිසම් කතා, ඔය අජීර්ණ වගේ ඒවට අපි උත්තර දෙන්න ඕනෙ රිසාල්ට්ස් වලින්, එහෙම නේද?"
"සර් මට වේ අවුට් එකක් දෙන්නෙම නෑ නේද?"
"පුතා නයෙක් නම් මම පිඹුරෙක් වගේ තමා -"
"අල්ල ගත්තොත් අත්අරින්නෙ නෑ?"
"මෙහෙමයි, අපි තැත්වරද ක්‍රමේට කැප්ටන්ල මාරු කරල හරියන්නෙ නෑ. ක්‍රිෂාන් මේ රෝල් එක ගන්නව නම්, ඊලඟ වර්ල්ඩ් කප් එක වෙනකම්වත් ඉන්න ඕනෙ. ඒ වෙනුවෙන් ඔයාට මොනවහරි ඉල්ලීම් තියෙනවා නම්, අපි ලෑස්තියි සාධාරණ සීමාවන් තුළ ඒව සළකා බලන්න."
"සර් මට අහසෙ තරුයි මූදෙ මඩයි නම් ඕනෙ නෑ. ඒවගේම අපි තුන්දෙනාගෙන් කවුරු මේක භාර ගත්තත් මේ තියෙන කන්ඩිෂන්ස් එක රැයින් ඉම්පෲ වෙන්නෙත් නෑ. සර්ට ඇත්තටම මං ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒකට එකපාරම පයින් ගහන්න තරම් මම කුහක නෑ. මට පුලුවන් උපරිමෙන් මම උත්සහ කරන්නම්, ඊලඟ වර්ල්ඩ් කප් එක වෙනකොට කොල්ලො ටික හොඳ තැනකට ගේන්න.
"ඒත් ඒකට සමහර සැර තීරණ ගන්න වෙනවා. මට ඒ ඔතෝරිටි එක දෙන්න බැරිනම් සර්ගෙ ටාර්ගට් එකට යන්න මට බැරි වෙනවා. එහෙම සැකයක් තියෙනවා නම් මගේ කිසිම තරහක් නෑ සර්ලගෙ සිස්ටම් එකට වඩා සූට් වෙන කෙනෙක්ට මෙ රෙස්පොන්සිබිලිටි එක දෙන්න."
"මම කැමතියි පුතා ඔහොම කෙලින් කතා කරනවට. හිතන්න අපි ඒ ඔතෝරිටි එක ඔයාට දුන්නා කියල. මොකද්ද ඔයා ඉස්සෙල්ලම කරන්නෙ?"
"සිලෙක්ෂන්ස් වලින් අර සර් කිව්ව තැත්වරද ක්‍රමේ අයින් කරන එක."
රණසිංහ මහතා දෙබැම එසවීය.
"ඒක මෙහෙමයි සර්. දැන් අපේ සිලෙක්ෂන් තියෙනව නේද, හරියට අංජනම් වගේ. අද ඇතුලෙ හෙට ස්කොඩ් එකෙත් නෑ. ආයේ හිටි ගමන් එනවා...
"එහෙම වුණාම සර් ඉන්ස්පිරේෂන් එක නැති වෙනවා. ෆෝම් එක නිකම්ම බහිනවා. කොහොම හරි ඇතුළට එන එ/කා බලන්නෙ ලැබිච්ච චාන්ස් එකේ කීයක් හරි හොයා ගන්න, ඉන්ටනැෂනල් ඇටෙන්ෂන් ගන්න මොකද්ද ආයෙ ටීම් එකට ගනීද නැද්ද දන්නෙ නෑ නේ. ඉතින් සෙල්ෆ් ඉම්පෲමන්ට්, ටීම් ස්පිරිට් එහෙම කොහෙ හැදෙන්න ද?
"වෙන්න ඕනෙ ඒක නෙවෙයි. සිලෙක්ෂන් වලට පර්ෆෝමන්ස් බේස්ඩ් ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕනෙ. ඒක ස්කූල් ක්‍රිකට් ද, ක්ලබ් ක්‍රිකට් ද ඉන්ටනැෂනල්ද, ලීග්ද කියලා වෙනස් නොවෙන, ක්‍රිකටර් සක්කරයගේ පුතා උනත් වෙනස් නොවෙන එකක් වෙන්න ඕනෙ.
"එක මැච් එකකින් පස්සෙ ඒකෙ හිටපු හැම ප්ලේයර්ම දැනගන්න ඕන, තමන් ඊලග මැච් එකට කොලිෆයිඩ් ද නැද්ද කියලා.
"නැෂනල් ටීම් එකේ අන්ඩවෙල්මින්ග් පර්ෆෝමර්ස්ල ආපහු ක්ලබ් ලෙවල් එකට වැටෙන්න ඕනේ. ඒ ඉඩ ක්ලබ් මැචස් වල බෙස්ට් පර්ෆෝමර්ස්ලට දෙන්න ඕනෙ. එක තැන තිබ්බම වතුර වුනත් පල් වෙනවා, පූල් එකත් ඒ වගේ කන්ටිනුවස්ලි මූව් වෙන්න ඕනෙ."
රණසිංහ මහතා අත්පුඩි නොගැසුවා පුදුමය. ඔහු මුව අයා බලා සිටි ආකාරය අශේන් දුටුවා නම් බිම පෙරලෙමින් සිනාසෙනු ඇත.
"සර් මට ඔතෝරිටි එක දෙනවා නම් - අපේ කරන්ට් ස්කොඩ් එකේ හය දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් ක්ලබ් ගහල ක්‍රිකට් ටිකක් මතක් වුණාම ආපහු එන්න කියල යවන්න ඕනෙ. ටීම් එකේ දෙන්නෙක් ඉන්නව ටික දවසකට බෙන්චස් වල තියන්න ඕනෙ.
"ඒ වෙනුවට අපි හොඳටම දන්න අන්ඩර් නයින්ටීන් ළමයි හතර දෙනෙක් ඉන්නවා. අපේ මේ සීසන් එකේ ස්කූල්බෝයි ක්‍රිකටර් ඉන්නව - ක්ලබ් වල වේලෙන හොඳ කොල්ලො කොච්චර ඉන්නවද."
"ඔයා ඔය දෙබරයක් අවුස්ස ගන්න යන්නෙ..." රණසිංහ මහතා පැවසුවේ අවවාදාත්මකවය.
"දෙබරෙට බය වුනොත් සර් අපට පැණි කොයින්ද?"
**
2 notes · View notes
minolisblog · 11 months
Text
Tumblr media
ප්‍රේ ම ය || ❤️
3 notes · View notes
aideshou · 2 years
Photo
Tumblr media Tumblr media
October Baby B(l)oom ~  ✿❀❁ම
2 notes · View notes
basilcatt143 · 26 days
Note
Who is impostor here? ඐ, එ, ඒ, ඓ, ඔ, ඕ, ඖ, ක, ඛ, ග, ඝ, ඞ, ඟ. ච, ඡ, ජ, ඣ, ඤ, ඥ, ඦ, ට, ඨ, ඩ, ඪ, ණ, ඬ, ත, ථ, ද. ධ, න, ඳ, ප, ඵ, බ, භ, ම, ඹ, ය
hmmmmm..
squints
Tumblr media
HIM
1 note · View note
sinhalasonglyrics · 1 month
Text
නුවර කුමාරී | Nuwara Kumari by Nipun Rajapaksha [2024]
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරිමෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි // මැනිකේ මට ම ගැලපෙනා රුපේනග්ගලා අපේ බක්කි කරත්තේන්කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම් මුතු මල පොටක් ගෙලේ බදිවීබෝට්ටු තුන හතරක් Petiyaගේ නමට ලියාවීනැකත් මාසේ මැනිකේ හරි හැඩට පෙනෙවීමැට්ටාගේ යලුවෝ දැකලා ර්රිසියා කරාවී මැනිකේ මට ම ගැලපෙනා රුපේ… ගමේ ඇන්ටිලා *ක දිහානලවලා හැරිලා නැමිලා බලාවීඒ මොක වුනාත් උබ යන්න ඔනේ කුස්සියටවේලාව බත්…
0 notes
eyeviewsl · 4 months
Text
ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි
ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා PLC eDoc සහ PLC eReceipt යන සේවා ඩිජිටල් අවකාශයට මුදා හැරීම පසුගියදා සිදුවිය. මෙම පද්ධති හදුන්වා දීම PLC සමාගම තැබූ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කිරීමක් ලෙස පෙන්වා දිය හැකි අතර ම මෙමගින් තිරසාරභාවය සඳහා වූ කැපවීම,   පාරිභෝගික…
Tumblr media
View On WordPress
0 notes
julieheartt · 10 months
Text
᭝♡ - 𝒲ꫀᥣƈꪮɱҽ ƚꪮ ɱყ ρɾ𖹭ᠻιᥣҽ ! 𔓕
Tumblr media
𝆬͟ ͟ 🪧ֱ֮ ‎. ‎ ‎ˑ ‎ ۪ ͝ම ֱ 𝒞αᥣᥣ ɱҽ ѕ𝕙ꫀ/𝕙ꫀɾ . ᨵ ौ '
𝖺𝗌𝗄 : closed 𝗉𝗍-𝖻𝗋 (𝖡𝗋𝖺𝗌𝗂𝗅) ☆ ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀
20 notes · View notes
chatteringstory · 5 months
Text
Parrot Tree.
Parrot tree . ගිරා මල.කාලෙකට දිරාගිය ගහක් වගේ පෙනුනට ඒ ගහට ලස්සන හැඩයක් තිබුනා.ඒක නිසා ම මං ඒ ගහට ඇහැගහගෙනයි හිටියෙ. සීත කාලය ඉවර වෙනකල් ම වගේ ගහ තිබුනේ හරියට දර ගහක් වගේ.ඒත් ශීත ඍතුව ඉවරවේගන එද්දි හෙමීට ලා කොළපාට දළු දාන්නපටන් ගත්තා.ඊට පස්සේ ලා දුඹුරු පාට පුංචි පුංචි කුරුමිණියෝ වගේ ගෙඩි වර්ගයක් ගහේ හැම අත්තකම හැදිලා තියනවා දැක්කා.කොලපාට මාල ගිරව් ඒ කාලේ ගහ බදු අරගෙන තමයි හිටියේ.වසන්තය උදා…
Tumblr media
View On WordPress
1 note · View note
news-locus · 8 months
Photo
Tumblr media
Breaking News - ගෝඨා ගෝ ගමේ අලුත් ම තත්ත්වය - Hiru News
0 notes