Tumgik
#Viramayak
sinhalasonglyrics · 2 years
Text
මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]
මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]
මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්මේ හිත සඟවන් සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලාරුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හාකෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මාතනිවෙන්න පෙර සේ මා එන්න එක්කං යන්නම් මංඑන්න එක්කං යන්නම් මංදෑතින් අල්ලන් ඉන්නම් දැන්යහන සරසන්න නම්ශෘගාරී ළං වෙන්න දැන්රෑක රැඟුමන් හංගන්පාට තවරා මල්දම්හාදු වැහි මංමාවත්…
View On WordPress
1 note · View note
rtharinduudrane · 4 years
Text
විරාමයක් | Viramayak by Bhashi Devanga [2020]
විරාමයක් | Viramayak by Bhashi Devanga [2020]
පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
හිත බැඳි ස්නේහවන්ති නුඹ වැඩිපුර ආලවන්ත වුන උනුහුම් තාල ගේන හිත හෙමින් සැලුනා පෙමින් වෙලුනා
විරසක හීන මංසලක නැවතුනේ මා නොවෙයි එ ඔබ නුහුරු නුපුරුදුව ඈත දුර ගිහින් තිබුනා පෙමින් මිදුනා
විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ බිඳුවක් මා ළයේ නුඹ සොයනා ඇරයුම්…
View On WordPress
0 notes