Tumgik
#අවබෝධතා ගිවිසුම
eyeviewsl · 4 months
Text
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින්…
Tumblr media
View On WordPress
0 notes
etthawitthi · 7 years
Photo
Tumblr media
ශ්‍රී ලංකාව හා තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ දැනුම, තාක්ෂණය හා ශිල්ප ක්‍රම ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර හුවමාරු කරගැනීමේ අරමුණින්, කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. තවද ශ්‍රී ලංකාවෙන් තුර්කි ජනරජය වෙත අපනයනය කෙරෙන තේ ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් විශේෂ ගිවිසුමකට එළඹීමට සැලසුම් කරනු ලැබ ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.
0 notes
lankanewscolumn · 2 years
Text
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවබෝධතා ගිවිසුමක්.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවබෝධතා ගිවිසුමක්.
කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවා (WUSC) සහයෝගිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන සහ කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් විසින් මුදල් අමාත්‍යංශයේදී මෙම ගිවිසුම අත්සන් කර ඇත. ගිවිසුම අත්සන් කරමින් මැක්කිනොන් පැවසූයේ “ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයට විශාල…
Tumblr media
View On WordPress
0 notes
janamagacom · 3 years
Text
කොළඹ CSE සහ පාකිස්ථානු PSX අතර අවබෝධතා ගිවිසුමක්
කොළඹ කොටස් වෙළඳපල සහ පාකිස්තාණු කොටස් වෙළඳපල අතර අවබෝධතා ගිවිසුමක් අද (27) දිනයේ අත්සන් තැබීමට නියමිත බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි. දෙරටේ කොටස් හුවමාරු අතර සහයෝගීතාව ඇතිකර ගැනීමේ උත්සහයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදුවනු බවද සඳහන්. මෙම අවස්ථාව සනිටුහන් කරමින් අතථ්‍ය සීනුව නාද කිරීමේ අවස්ථාවක්ද සංවිධානය කරන්නට කොළඹ කොටස් හුවමාරුව සහ පාකිස්ථානු කොටස් හුවමාරුව කටයුතු යොදා ඇත. එය අද…
Tumblr media
View On WordPress
0 notes
suneth123-blog · 7 years
Text
රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට පොලිස් රෝහල ඇතුලත් කෙරේ
අමල් උඩවත්ත
රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System)  රජයේ රෝහල් තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් පොලිස් රෝහලේන්  කළ ඉල්ලීමකට අනුව පොලිස් රෝහලටද එය හදුන්වාදිමට පියවර ගත් බව  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.
මේ සදහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී…
View On WordPress
0 notes
යහපාලනය දික්කසාදයකට ලැස්තිද...?
යහපාලනය දික්කසාදයකට ලැස්තිද…?
පෙනෙන විදිහට සන්ධාන ආණ්ඩුව දැන් තීරණාත්මක අවස්ථාවක් කරා වේගයෙන් ඇදී යමින් තිබේ. දෙන ලද පොරොන්දු කිසිවක් ඉටු නොකර තවදුරටත් සන්ධානය පවත්වා ගන්නට තීරණයක් වෙතොත් ඊට හේතුව එකම එකකි.
සුනන්ද දේශප්‍රිය.
ජනාධිපති සිරිසෙන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ජාවක් ආරම්භ වී…
View On WordPress
0 notes
etthawitthi · 7 years
Text
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්
එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙනවා. බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව එළඹෙන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇති වන දේශපාලන හැසිරීම් ද නිරීක්ෂණය කර එම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
ඊට අමතරව පළාත් පාලන ආයතන ඡන්ද…
View On WordPress
0 notes
lankanewscolumn · 4 years
Photo
Tumblr media
පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක්. යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.
0 notes
lankanewscolumn · 5 years
Text
පළාලි වලට ඉන්දියානු ආධාර
යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට මේවන විට එකග වී ඇත. මෙම…
View On WordPress
0 notes