iamhumaidyoosuf
HUMAID YOOSUF
12 posts
හදවතින්ම🇱🇰සල්ලි කියන්නෙත් හීනයක් නැතිදාට සල්ලිකාර හීන|RICH DREAM$
Don't wanna be here? Send us removal request.
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
තමන් ගැන තමන්ට සතුටුයි නම් සමාජය අත්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි චරිත සහතික දෙන්න තරම් කවුරුත් සිල්වන්ත නැති කොට කුමකටද චරිත සහතික..... සල්ලිකාර හීන|RICH DREAM$ 📷 @naziharizmie #colombo #srilankatravel #visitsrilanka #boatride #instalike #instadaily #fashionstyle #evening #eveningdress #followforfollowback #followers #follow (at Nawam Mawatha) https://www.instagram.com/p/CnoUd06j9CT/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
WEDDINGS ARE BLESSINGS FROM GOD HAPPY WEDDING LIFE BUDDY . . . . #colombo #srilanka #picoftheday #wedding #weddingday #happiness #instagram #instalike #instadaily #weddingphotography #marriage #followforfollowback #followforlike #follow (at Colombo, Sri Lanka) https://www.instagram.com/p/CmrsxL2j4EJPuxtCX0SBAqTMFb6DqJ8v1PkeMg0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
MORE COFËË MORE IDEAS . . . 📷 @fawaziya_hamza ☕️ @teaavenue1936 . #cofee #cofeetime #cofeephotography #cofeelover #cofeeporn #lka #colombo #srilanka #colombostyle #colombolife #colombostreetstyle #trending #teaavenue #teaavenuecolombo (at Tea Avenue) https://www.instagram.com/p/CmgsMcPjWa4vFtt3074wHCN-HlwLu5RkfYOZEU0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
THE NAUGHTIEST PRINCESS OUT OF ALL PRINCESS SHEEBA🖤 . . . . .📷 @_kit_kat_loozer . . #colombo #srilanka #instagood #instalike #insta #instadaily #cat #catlover #catofinstagram #persian #instacat #petstagram #petphotography #girly #iphonephotography #iphone6s #followforfollowback @iamhumaidyoosuf (at Mount Lavinia, Sri Lanka) https://www.instagram.com/p/CmW8-PPD0J4hUwC_07yxks54cdhrp6SAMj2p6g0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
DREAMS ARE RICH MIND ARE BITCH . . 📷 @_kit_kat_loozer . . #colombo #srilanka #instadaily #instagood #instagram #fashion #eveningdress #fashionstyle #fashiongram #fashionable #iphonography #iphone6s #fashionpost #style #fasion (at Colombo, Sri Lanka) https://www.instagram.com/p/CmKTYAPjlb43WmXqJ6gzpUSsWMuo--J-6nX2yU0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
. . . @lotustowersrilanka . . #travel #visitsrilanka #travelphotography #lotustower #travelsrilanka🇱🇰 #instadaily #saturday #colombo #colombolife #she #sheisnotlost #withher❤️ #followforfollowback (at Lotus Tower) https://www.instagram.com/p/CkTeOnGv8CwC3Gm4TPL06Gmu6vHJb2-E-6yA6Y0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
ALONE WITH NATURE🌈 . . . 📷 @naziharizmie 📍 @beddagana wetland park (at Beddagana Wetland Park) https://www.instagram.com/p/ChfHVijjZ3Si8xd4SVj0QQRsKANWCDVHNlLGyk0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
DREAMS ARE RICH MIND IS BITCH💯 📷 @_kit_kat_loozer . . . . .RICH DREAM$ .සල්ලිකාර හීන අස්සේ කැරිකම් පිරුණු සමාජයත් සමග දිනන්නට වෙර දරන අපිට අරින්නට බලා සිටින සමාජය ....💔 (at ශ්රී ලංකාව இலங்கை Srilanka) https://www.instagram.com/p/CgOXjGvPhfccyNSVrhm8-jHnk9O5kCY97SMERI0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
සල්ලි කියන්නෙත් හීනයක් නැතිදාට..... සල්ලිකාර හීන|RICH DREAM$ ජීවත්වෙන්නත් ජීවිතය විදින්නත් සල්ලි වුවමනා වුනත් සතුටුවෙන්නට එය අවශ්‍ය නොවේ. සල්ලි කියන්නෙ ජීවිතය නැති වුනාට මේ කොල කෑලි අපිව අසරණ කරපු වාර අනන්තය. මේ කොල කෑලිවලට යටත් කරන්නට බැරිවන්නේ ආදරය වුනත් සමහර තැන්වල ආදරයත් මේකට යටත් වෙන අවස්ථා නැති තරම්............ සල්ලි...සල්ලි...සල්ලි.... මෙයද ජීවිතයේ කොටසකි..... හුමෙයිද් යූසුෆ් @iamhumaidyoosuf . . . . . . . . MONEY IS ALWAYS ULTIMATE #richlife #richdreams #followfollowfollow #picoftheday #swimmingpool #happysunday #fff #instagram #insta #instadaily #followers #follwme #followme #follow @iamhumaidyoosuf (at Hotel J Negombo) https://www.instagram.com/p/Cea5dCADNwyKY-Th9uHDxKLrBaaj2f-WUFul0c0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 2 years ago
Photo
Tumblr media
අමරණීය ජීවයකි ⁣ආදරය🖤...... ජීවිත⁣යේ අපිට ආදර කතා සුරංගනා කතාවක් හෝ දුක්ඛිත කතාවක් විය හැකියි.එය ලැබෙන්නට හෝ නොලැබෙන්නට හැකියි එහෙත් එම ආදරය අමතක කරන්නට බැරි තරම් සුන්දර එකක් විය හැකියි තව කෙනෙක්ට එය අමතක කරන්නට බැරි තරම් දුකක් විය හැකියි. එහෙත් සමහරුන්ට ඒ ආදර කතාව අමතක කල යුතු එකක් වේ. ඒක ඔවුන්ට අමිහිරි එකක් නිසාද ඒකට කැමැති නැති නිසාවත් නොවේ ඒකට ආදරය කරන නිසා....... මේකට වඩා හොද එකක් හම්බවෙන්නේ නැද්ද? මේක ප්‍රශ්නයක්ද?/ලෙඩක්ද?/පසුතැවීමක්ද? යන්න සිතනවාට වඩා දෙවියන් විසින් ස්වභාව ධර්මයා විසින් ලබා දුන් දේ සතුටින් බාරගෙන සතුටු වීම අපේ කාර්‍යයක් බලෙන් පාඩම් කරන්නවත්,ඉගෙන ගන්නවත්,වැඩක් කරන්නවත්,සතුටු වෙන්නත්,අඩන්නවත් බැරි අපිට ජීවත් වෙන්න විතරක් පුලුවන්ද? රූපයට-රූපය ගැලපුන තැන් ආගමට-ආගම ගැලපුන තැන් සල්ලිවලට-සල්ලි ගැලපුන තැන් බලයට-බලය ගැලපුන තැන් ජාතියට-ජාතිය ගැලපුන තැන් ලෝකයා ඉදිරියේ සියළු ගැලපීම් තිබිලත් ඒ ජීවිත අසාර්ථක වෙන්නේ නැද්ද? ❤️-❤️ හදවතකට-හදවතක්,ආදරයට-ආදරයක් ගැලපුනු ආදර කතා ලෝකයාට අමිහිරි එකක් වුනාට ඒක අයිතිකරුවන්ට ඒක___________________? කුඩු ගහලා කුඩුකාරයෙක් වුනාට පස්සේ,වැරැදිකරලා වැරැදිකාරයෙක් වුනාට පස්සේ,මිනිමැරුම් කරලා මිනිමරුවෙක් වුනාට පස්සේ උඹව දාල යන උඹ හොයපු ගැලපීම් තියෙන ඇයට වැඩිය උඹව නිවැරැදිකාරයෙක් කරන උඹව දාලා යන්නේ නැති ඒකි උඹේම සුරංගනාව් නිසාවෙනි........................... නොමැකෙන කතාවකි ආදරය....... හුමෙයිද් යූසුෆ් @iamhumaidyoosuf (at Negombo) https://www.instagram.com/p/CeMP0Tyjzm4alMJyf8C7hEYIC9LMddtxXUYGwI0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 3 years ago
Photo
Tumblr media
belive your self in any condition of life belive your dreams,goals... live in your dream chase the dream work for it one day your life will dream ....... RICH DREAM$ @iamhumaidyoosuf #followers #followforfollowback #followme #likesforlike #instagram #inspiration #instadaily #pictureoftheday #follow @iamhumaidyoosuf https://www.instagram.com/p/Cd8PK6lPeDZFEMPC0BlUzyw18sR-8SV6RjyJQg0/?igshid=NGJjMDIxMWI=
0 notes
iamhumaidyoosuf · 3 years ago
Photo
Tumblr media
at Baiyanapuwewa - බයියානාපුවැව https://www.instagram.com/p/Cd01OGCvynC-otO_g89YBrM1qxMtK8MWD_t1WQ0/?igshid=NGJjMDIxMWI=
1 note · View note